දත් වල අව්ලක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    මගෙ දත් වල අග අඟ ලාවට ටිකක් transparent වගේ සීන් එකක් තියේ ලයිට් එකක් අල්ලපුවාම හොදටම ඒක පේනවා,නියපොතුත් වැඩිය හයිය නෑ ඉක්මනට කැඩෙනවා නැමෙනවා මට මේ දෙක පට්ට ප්‍රශ්නයක් මට මේවා හරියට හදාගන්න කරන්න ඕන දේවල් කියපල්ලා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මගෙ දත් වල අග අඟ ලාවට ටිකක් transparent වගේ සීන් එකක් තියේ ලයිට් එකක් අල්ලපුවාම හොදටම ඒක පේනවා,නියපොතුත් වැඩිය හයිය නෑ ඉක්මනට කැඩෙනවා නැමෙනවා මට මේ දෙක පට්ට ප්‍රශ්නයක් මට මේවා හරියට හදාගන්න කරන්න ඕන දේවල් කියපල්ලා
    දත් වලට enamal paste ekak paint karanna ona , n porsilan cap danna ona , මට සල්ලි නැති eci aula dan n math karano