මගෙ දත් වල අග අඟ ලාවට ටිකක් transparent වගේ සීන් එකක් තියේ ලයිට් එකක් අල්ලපුවාම හොදටම ඒක පේනවා,නියපොතුත් වැඩිය හයිය නෑ ඉක්මනට කැඩෙනවා නැමෙනවා මට මේ දෙක පට්ට ප්රශ්නයක් මට මේවා හරියට හදාගන්න කරන්න ඕන දේවල් කියපල්ලා