දත් වල කහ පාට යවන්න

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    පොඩි කාලේ ඉදන්ම දත් කහ පාටයි. දවසට 3 පාරක් මදිනවා. මොනවා කරත් එහෙමයි. මේකට බෙහෙත් තියේද බන්?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සමහර අයගේ ජාන වලින්ම දත් කහ පාටයි ඒක යවන්න බෑ.. යවන්න ට්‍රයි කරන්න හොදත් නෑ
     
    • Like
    Reactions: Ryan08

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,460
    93
    Baking Soda
    වලට සුදු කරන්න පුළුවන්කියලා ආර්ටිකල් දැකලා තියෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඩොකෙක් ගාවට ගිහින් බලපන්. උබේ දත්වල පාට ඒක නන් කරන්න දෙයක් නෑ ඉතින්.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Dathwala maliyam nm doctor kenek gawata yanna
    Ayin karala danawa
    Habai oya kiyanawa wage upathinma wage nm ithin karanna deyak na
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    004249_-_01.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Meka wenna puluwnda? මම සෑහෙන්න උනුවෙන් කෑම කනවා.වතුර බොනවා. මේකද දන්නෙ නෑ හේතුව
    උණුවෙන් කෑම කන්න එපා. දත්මුල්, විදුරුමස් දිය වෙනවා. තව ටික දවසක් යනකොට උබේ දත් ටික හැලෙයි
     

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    උණුවෙන් කෑම කන්න එපා. දත්මුල්, විදුරුමස් දිය වෙනවා. තව ටික දවසක් යනකොට උබේ දත් ටික හැලෙයි
    ඒක තමයි. ආයි නම් මම ඒ වැරැද්ද කරන්නේ නෑ.

    උදවු උපකාර කරපු නැති හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා
    ------ Post added on Feb 19, 2022 at 3:50 PM
     
    • Like
    Reactions: scorpion MW