එළවලු උයද්දි අඩුවෙන් කහ දාපන්.
තව බෙට්ට දාද්දී ඒම් කරල වලටම දාපන් සුදු පාට හරියේ ගෑවෙන් නැති වෙන්න
තව බෙට්ට දාද්දී ඒම් කරල වලටම දාපන් සුදු පාට හරියේ ගෑවෙන් නැති වෙන්න
මිනිස්සුන්ට ප්රශ්න නැති උනාම කොමඩ් එකේ පාට වෙනස් වෙන එකත් ප්රශ්නයක් වෙනවnaa mchn meeke eka paththaka witharai kahapaata gathiyak thiyenne.. Chuu karaddi anthima binduwa watena hariye![]()
ටොයිලට් එකේ වෝල් ටයිල් වලට කක්කි කක්කි තැන තැන තියෙන design ටයිල් ටිකකුත් ඇල්ලුවා නම් කොමෝඩ් එකක් ඕනෙත් නැටොයිලට් එකට කහ පාට බල්බ් එකක් දාපන්, නැත්තං ලැට් එක කහ පාතෙන් පේන්ට් කරපන. Ez නේ බං මේවා.
ඔය කුණු ගෑවීමක් නෙමෙයි වෙන්නේ. ඉර එළියෙ තියෙන UV radiation වලට කොමඩ් එකේ chemical composition එක වෙනස් වෙනවා. පාවිච්චි කරන්නෙ නැති වෙලාවට කළු ඉටිකොලේකින් වහල තියපන්