අලුතෙන් තාපු කොමඩ් එක කහ පාට වේගෙන එන..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මාස 3ක් වත් නෑ මේ කොමඩ් එක දාල..
    අරගද්දි තිබුන කිරි සුදු පාට ටික ටික අඩු වේගෙන යන බවක් මටනම් පෙනෙන්නෙ කලුවනේ..
    මේක හොඳටම කහ පාට වෙන්න කලින් මොනා හරි කරන්න වෙනව
    දවස් 3කට වරක් වගේ හාපික් දාලා හෝදනව ඒත් බන් පොඩි කහ ගතියක් පේනව සුදු පාට ගතිය ඇරීගෙන යන්නෙ

    උබල හාපික් නෙමෙයිද භාවිතා කරන්නෙ.. ඊට වඩා සැර එකක් කියපන්කො කොමඩ් එක දිලිසි දිලිසි තියෙන්න !
     
    • Wow
    Reactions: NRTG and Mr Bones

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මාස 3ක් වත් නෑ මේ කොමඩ් එක දාල..
    අරගද්දි තිබුන කිරි සුදු පාට ටික ටික අඩු වේගෙන යන බවක් මටනම් පෙනෙන්නෙ කලුවනේ..
    මේක හොඳටම කහ පාට වෙන්න කලින් මොනා හරි කරන්න වෙනව
    දවස් 3කට වරක් වගේ හාපික් දාලා හෝදනව ඒත් බන් පොඩි කහ ගතියක් පේනව සුදු පාට ගතිය ඇරීගෙන යන්නෙ

    උබල හාපික් නෙමෙයිද භාවිතා කරන්නෙ.. ඊට වඩා සැර එකක් කියපන්කො කොමඩ් එක දිලිසි දිලිසි තියෙන්න !
    ෆොටො නැතුව අමාරුයි උපදෙස් දෙන්න

    බොග දානවට වඩා හාපික් දානවා වගෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    බයියෙක් වයි තොයියෙයි වයි shift එකට දාපන් clean කරන්න උන්ටත් මේ ටික වැලේ වල් නැතුව ඉන්නේ පව්.. අවශ්‍ය නම් උලාගෙනත් කයි ඒ තරම් ආසයි ලැට් වලවල් වලට

    PS... නිතරම හපික් හොඳ නෑ.. අනික කහ පාවිච්චිය අඩු කරපං ගෙදර... ඔය තරම් කේස් වෙන්නේ බල්ලෝ පුසොත් ඕකද පාවිච්චි කරන්නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔය කුණු ගෑවීමක් නෙමෙයි වෙන්නේ. ඉර එළියෙ තියෙන UV radiation වලට කොමඩ් එකේ chemical composition එක වෙනස් වෙනවා. පාවිච්චි කරන්නෙ නැති වෙලාවට කළු ඉටිකොලේකින් වහල තියපන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,463
    113
    ගොඩක් ගනන් අඩු ඒවගේ තියෙන අවුලක් බන් ඔක. සේල් සේල් ගගා විකුනන ඒවගේ ටක් ගාල කහට බැදෙනවා. අනික වතුර කිව්ල වැඩි උනාමත් ඔක වෙනවා. කිසිම කෙම්කල් එකකට යවන්න බැහැ ඒව
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Hardware වල තියෙන ක්ලෝරීන් හරි බ්ලිචින් පවුඩර් එකක් හරි ගෙනත් දාපං. ඒකට හාපික් එහෙම දාන්න එපා ඊට පස්සෙ උඹට එළොව යන්න වෙයි.
     
    • Love
    • Like
    Reactions: NRTG and Flappybird

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,060
    8,898
    113
    Cenon
    cenon.com
    comox tuff eka dapan, wade kerune nattam kiyapan, sure badu wada
    images
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඔය කුණු ගෑවීමක් නෙමෙයි වෙන්නේ. ඉර එළියෙ තියෙන UV radiation වලට කොමඩ් එකේ chemical composition එක වෙනස් වෙනවා. පාවිච්චි කරන්නෙ නැති වෙලාවට කළු ඉටිකොලේකින් වහල තියපන්
    ee mona nawaningira wadakda yako itikolawalin wahala thiyanna ba :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මාස 3ක් වත් නෑ මේ කොමඩ් එක දාල..
    අරගද්දි තිබුන කිරි සුදු පාට ටික ටික අඩු වේගෙන යන බවක් මටනම් පෙනෙන්නෙ කලුවනේ..
    මේක හොඳටම කහ පාට වෙන්න කලින් මොනා හරි කරන්න වෙනව
    දවස් 3කට වරක් වගේ හාපික් දාලා හෝදනව ඒත් බන් පොඩි කහ ගතියක් පේනව සුදු පාට ගතිය ඇරීගෙන යන්නෙ

    උබල හාපික් නෙමෙයිද භාවිතා කරන්නෙ.. ඊට වඩා සැර එකක් කියපන්කො කොමඩ් එක දිලිසි දිලිසි තියෙන්න !

    ඕන බඩුවක් පාවිච්චි කරද්දි අව පැහැ වෙනව , දිරාපත් වෙනව, විනාස වෙනව,
    හිතපන් උඹ රොලෙක්ස් ඔරලෝසුවක් අරගෙන, අල්ලමාරියෙ තියල, අල්ලද්දිත් දාඩිය නොවදින්න අත් මේස් දාල අල්ලන්ව කියල, එතකොට ඒකෙ අලුත් පෙනුමිල් කල් පැවැත්ම වැඩියි,
    දැං හිතපන් උඹ කොමඩ් එකට කොහොමද සලකන්නෙ, උඹ ඒකට රෙනව , හුජ්ජ දානව , ඉතින් ඕක අව පැහැ වෙලා විනාස වෙන එක අරුමයක් නෙමේ