දත් කහ පාටයි

Commex

Well-known member
  • Nov 29, 2019
    2,033
    1,605
    113
    මචන් මගේ දත් සෙට් එක කහ පාටයි හරි වදයක් වෙලා තියෙන්නෙ බන්.. උදේ රෑ දෙකත් ගෙවෙනකම්ම මදිනවා.. මම හිතන්නෙ විටමින් අඩු සීන් එකක් තීන්නෙ. හැමදාම විටමින් C ගත්තොත් හරි යයිද ? සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් කීයක් වගේ ගන්න ඕනෙද බන් දවසකට :confused:
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,033
    1,605
    113

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,013
    3,846
    113
    සමහර එවුන්ගේ පොඩි කාලේ ඉදන් දත් ටිකක් කහ පාටයි ඒක ලෙඩක් නෙවෙයි ස්වාභාවිකයි. දත් සුද්ද කරාමත් ඊට ටිකක් සුදු වෙනවා හැබැයි අර සමහර එවුන්ගේ වගේ සුදු වෙන්නේ නෑ.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,033
    1,605
    113
    සමහර එවුන්ගේ පොඩි කාලේ ඉදන් දත් ටිකක් කහ පාටයි ඒක ලෙඩක් නෙවෙයි ස්වාභාවිකයි. දත් සුද්ද කරාමත් ඊට ටිකක් සුදු වෙනවා හැබැයි අර සමහර එවුන්ගේ වගේ සුදු වෙන්නේ නෑ.
    mageth podi kale idanma kaha patai bn :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා.
    ගෙවෙනකං මදින එක තමයි ප්‍රශ්නේ😑 දතේ එනමල් එක ගියාට පස්සෙ අනාතයි.😑

    මගේ පොඩිඋන්ගේ දත් එනකොටම ලා කහපාටයි. මම ඒ අයගේ දත් මදින නිසා කෝකටත් ෆොටෝ අරං තියෙනවා පස්සේ කාලෙකදී ප්‍රශ්නයක් වුනොත් පෙන්නන්න.
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: NRTG and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,033
    1,605
    113
    ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා.
    ගෙවෙනකං මදින එක තමයි ප්‍රශ්නේ😑

    මගේ පොඩිඋන්ගේ දත් එනකොටම ලා කහපාටයි. මම ඒ අයගේ දත් මදින නිසා කෝකටත් ෆොටෝ අරං තියෙනවා පස්සේ කාලෙකදී ප්‍රශ්නයක් වුනොත් පෙන්නන්න.
    :sorry::sorry::sorry:
    Mageth ehemai:(
    :(:(:(