දත් සහ මෙඩිකල්

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,622
    113
    Government ජොබ් වලට යද්දී නරක් උන දත් තියනවා නම් medical එක fail කරනවද?

    රට යනකොට ගන්න medical වලට මේක බලපාන්නේ කොහොමද ?
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Government ජොබ් වලට යද්දී නරක් උන දත් තියනවා නම් medical එක fail කරනවද?

    රට යනකොට ගන්න medical වලට මේක බලපාන්නේ කොහොමද ?
    ehema deyak naha. Habai narak wechcha dath thiyenawa nan dentist kenekta pennala treatment ganna
     
    • Like
    Reactions: thomian

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    Teaching labuna yaluwek medical ganna gihin..
    Narak una dath galawanakam medical eka pass karanna ba kiwwa lu :confused:
    ඔය මෙඩිකල් සෙන්ටර් වල පිස්සු පකාලා ඉන්නෙ. 2012 ඔහොම රජයේ තැනකට වැඩකට මෙඩිකල් ඉල්ලුව. මගේ කකුලෙ ඇන්කල් එක ගාව සයිලන්සර් එකකට පිච්චුන පාරක් තියෙනව. මේ හුකන්නො ඒක අල්ලං නැටුවනෙ, චර්ම රෝග ක්ලිනික් එකෙන් ලියුමක් ගේන්න කිව්ව රෝගයක් නෙමෙයි කියල`. හොඳට පේනව පිච්චුන එකක් කියල. ලියුම ගන්න ගිහාම ඒ දොස්තර අහනව අර හුකන්නට පිස්සුද කියල, හොඳටම පේන පිච්චන තුවාලෙට කේස් අදින්න. අනික පේන තැනකුත් නෙමෙයි.

    ඔය දත් සීන් එක නම් සුද්දගෙ කාලෙ සීන් එකක්, ඕවයින් දැන් වගේ නෙමෙයි මැරෙනවනෙ බං දුශ්කර පලාත් වලට ගියොත්. මම අහල තියෙනව සුද්දගෙ රෙගියුලේශන් එකක් තියෙනව කියල. ඔක්කොම සර්විස් ටික කලාම පත්වීම දෙන්න කියල. දැන් වගේ බෙහෙත් නෑනෙ