Questions ඔයාට ලෝකේ ලොකුම හෝටලේක රැකියාවක් ලැබුණොත්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    just imagination .

    ලොකු පඩියක් නම් ගෙවන්නෙ නෑ.

    ටැක්ස් ගෙවලා ඩොලර් 6501.84 වගේ මාසිකව ගෙදර ගෙනියන්න පුලුවන් .

    කෑම වලට 50% ක වට්ටමක් හිමි වෙනවා.

    හෝටලයේ විවිධ වර්ගේ ආපනශාලා විශාල ප්‍රමාණයක් තියනවා. ( ලංකාවේ හෝටල් වගේ නෙවෙයි )

    හෝටලයේ නවාතැන් පහසුකම් දෙනවා. හැබැයි පොඩි මුදලක් අය කරනවා ඩොලර් 500.

    ඔයා මොකද කරන්න ජොබ් එක කරනවද .



    61Ydx7KnNnL._UF1000,1000_QL80_.jpg