@Modeguy = රහල් දෙන්නම dislike පොන්නයෝ
K A R A W A L A Y A Well-known member Dec 8, 2018 1,178 1,422 113 Jul 27, 2022 #21 @Modeguy = රහල් දෙන්නම dislike පොන්නයෝ
leeroxxroxx Well-known member Sep 12, 2012 4,306 5,405 113 Panadura Jul 27, 2022 #22 ඩෙන්ටල් එකකින් වයිටින් කරන්න වෙනවා. ලංකා හොස්පිටල් එකේ තියෙනවා. ලක්ශයක් විතර යයි
N navodya Well-known member Feb 6, 2007 2,168 786 113 Jul 27, 2022 #23 hitlermash said: පිටියෙ පුකප්පුවෝ කෝපි බීල බීල මගේ දත්ටික කහ ම කහ පාට වෙලා. මේක සුදු කරගන්න විදියක් කියපං. බේකිං පවුඩරුයි දෙහියි ගාන එක හරි යය්ද. එක පැත්තක දත් හිරි වැටෙනවා මොනව හරි කනකොට. Click to expand... Dath madapan
hitlermash said: පිටියෙ පුකප්පුවෝ කෝපි බීල බීල මගේ දත්ටික කහ ම කහ පාට වෙලා. මේක සුදු කරගන්න විදියක් කියපං. බේකිං පවුඩරුයි දෙහියි ගාන එක හරි යය්ද. එක පැත්තක දත් හිරි වැටෙනවා මොනව හරි කනකොට. Click to expand... Dath madapan
B.Chat Well-known member Jun 28, 2021 10,334 20,912 113 Jul 27, 2022 #24 K A R A W A L A Y A said: Dental එකෙන් කරනවා Click to expand... ඔව් dental එකකට යන එක තමයි හොඳම වැඩේ. හරි තැනකට ගියොත් හොඳට සුද්ද කරලා දෙනවා Reactions: K A R A W A L A Y A
K A R A W A L A Y A said: Dental එකෙන් කරනවා Click to expand... ඔව් dental එකකට යන එක තමයි හොඳම වැඩේ. හරි තැනකට ගියොත් හොඳට සුද්ද කරලා දෙනවා
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය Jul 28, 2022 #25 leeroxxroxx said: ඩෙන්ටල් එකකින් වයිටින් කරන්න වෙනවා. ලංකා හොස්පිටල් එකේ තියෙනවා. ලක්ශයක් විතර යයි Click to expand... ලක්ෂයක්?
leeroxxroxx said: ඩෙන්ටල් එකකින් වයිටින් කරන්න වෙනවා. ලංකා හොස්පිටල් එකේ තියෙනවා. ලක්ශයක් විතර යයි Click to expand... ලක්ෂයක්?