දත් හිරි වැටෙනවා සිංහලයෝ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Dentist කෙනෙක් ගෙන් අහන්න ඕනේ ඒවා මේකේ ඉන්න උන්ගෙන් අහන්නේ ඇයි බං. උබේ ලෙඩේ හොයන එකම dentist කෙනෙක් වෙන රටක නම් ලොකු ගාණක් ගන්න එකක්. මෙහෙ ගනනක් නැති වුණාට.
    Prashnayak neda ahala tiyenne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    එක දතක් හෝ දෙකක් දිරල ඇති. ලංකාවෙ ඒව විතරයි ඒකෙ ගෑවෙන්න ඇත්තේ