මචන්ලා පොඩී අවුලක්. මේලගදි ඉදන් මම සමහර පැණි රසවර්ග කෑවම මගේ වැම්පැත්තේ දත් කීපයක් හිරි වැටේනවා. සීතල, උණුසුම් කෑම කෑවට කිසි අවුලක් නෑ. චොකලට් කද්දි තමයි මේ හිරි වැටිල්ල දරුණුවටම එන්නේ. හැබැයි කිට්කැට් කද්දි කිසි අවුලක් නෑ.පිටරට කිසිම චොකලට් වර් ගයක් කෑවට කිසිම අවුලක් නෑ. ලංකාවේ හදන රිස්බරි, කැන්ඩොස් චොකලට් පොඩි කෑල්ලක්වත් කන්න බෑ බන්. චොකෝ එක දියවෙලා තියෙද්දි කෑවොත් දත්වල ඇලෙනවනේ. එතකොට නම් තදටම හිරි වැටෙනවා. හැබැයි පෙබල්ස්, චොකලට් බෝල කද්දි අවුලක් නෑ. නිකං සීනී කෑවත් අවුලක් නෑ. හකුරු කෑවත් අවුලක් නෑ. මම මීපැනි ටීකක් දත්වල ගෑවා. ඒත් අවුලක් නෑ. අද මම තලගුලියක් කෑවා. ඒක කද්දිත් එකේ පැණි රසට දත් හිරි වැටුනා. අමු අඹයක්, ඇඹරැල්ලා ගෙඩීයක්, බිලින් ගෙඩියක් කෑවට කිසිම හිරිවැටිල්ලක් නෑ. මේ මොන උට්ටක් වේගෙනද එන්නේ කියලා දන්න එකෙක් කියපන්.


උබ කක්ක කනවනේ ඒකයි ඔය.