දත් ෆයිල් කියන්නෙ මොනාද?

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    pessimist oyagena balaporoththu thiyagena inne :no:

    උඹටයි පෙිසිමිස්ට්යි කසුනයටයි තුන්දෙනාටම තියෙන්නෙ කුණු කටක්.. කතා කරන්ඩ දන්නෙ නෑ :lol: ඒ වුණාට ඉංග්‍රීසියෙන් ටෝක්ස් එහෙම දෙනව. තුන් දෙනා එකතු වෙලා ගෘෘප් එකක් හදපල්ලකො කැත හිත කියල :lol: