ඔහොම තමා දැං කියන්නේ....ඔහොම තමා හැම දොස්තරම කියන්නේ..![]()
මහ @* මිනිස්සු ඕයි!!!



ඔහොම තමා දැං කියන්නේ....ඔහොම තමා හැම දොස්තරම කියන්නේ..![]()



ඔව්..ඕව්..550ට නම් ලාබයි යකො. හිරිවට්ටන්නේ නැතුවද?


අවුරුද්දක විතර ආදයම මුගෙ කටින්ම ගන්න තිබුනාදැං ඔය 232 ගලවල තියෙන්නේ නිකං ද??
අනේ ෆල ෆල යන්න ලොන්ත කොකටුවා!!!!![]()


කිබුලන්ට අහු උනා නම් මුව යුරාජ්ලට බොන්න තිබුනා දවස ගානෙඅවුරුද්දක විතර ආදයම මුගෙ කටින්ම ගන්න තිබුනා

ඔයිට වඩා දේවල් මේ දවස් වල අහනව මගේ මිත්රයානැකැත් රාල;16929899 said:කිඹුලව අඬවන්නද යන්නේ?


repost wanduro..![]()
#උපරිම වේදනාව යාළුවා;16930485 said:
එකක් පොඩියටයි එකක් ලොකුවටයි දාන්නම රිදිලා#උපරිම වේදනාව


මගුල තමා.................
232*550=127600/-යි..........
මම මේකේ සමහරු හිතනව වගේ පික් පොකට් කාරයෙක් නෙවෙයි බොලව්!!
ඔය සේරම ගලවන්න උඹල නං 800ක්වත් ගනී එකකට
එහෙනං එදා රෑට බෝතල් පාටි 







28කට හිට්ටන්න උඹට වගේ මට නැමෙන්න ඕන නෑ කකුලුවෝ......යාළුවා;16930512 said:28ක් හිට්ටන්නයි ගාන හදල බලන්න
මේකට නං සෑහෙන්න රිදෙයි


ඇත්තට...වෙන?![]()





28කට හිට්ටන්න උඹට වගේ මට නැමෙන්න ඕන නෑ කකුලුවෝ......
28ක් ගෙනත් දියං එකාට පැය බාගෙ ගානේ පැය 14න් හිට්ටන්නං මාස 9කට..........
උඹලට වැඩ බැරි වුණාට අපි පළි ද???
ෆෙරෙවර් අලොන් සොන්නාති සොන්නයො රැළ![]()


කිබුලන්ට අහු උනා නම් මුව යුරාජ්ලට බොන්න තිබුනා දවස ගානෙඅවුරුද්දක විතර ආදයම මුගෙ කටින්ම ගන්න තිබුනා

යාළුවා;16930512 said:
ඔය දත ගලවන ගානනෙ. ඕක පැය ගානක සර්ජරි එකක්නෙ.ඔය සේරම ගලවන්න උඹල නං 800ක්වත් ගනී එකකට
![]()
හරි 127600 කියන්නෙත් ඇඩෙනව නෙහ්එහෙනං එදා රෑට බෝතල් පාටි
උන් නං 232 ගලෝල 28ක් ඉතුරු කළා. උඹල උගෙ ඉතුරු දත් 28ත් ගලෝල ඒකටත් 550 ගානෙ කපල දත් ටික ගලෝල ඉවර වෙලා ලෙඩාව අන්දන කොටස.
මල්ලි ඔයාගෙ කටේ දත් දැන් නෑ. ඔයාට කන්න බෑ හිනා වෙද්දී ලැජ්ජයි. කියල ඌව අඬවල ආයෙ දත් 28ක් ඉම්ප්ලාන්ට් කරවන කොටස. ඩෙන්ච් ගැහිල්ල.
දැන් ගණන් හදල කියපන්කො දත් 260ක් ගලවන්නයි දත් 28ක් හිට්ටන්නයි ගාන හදල බලන්න
මේකට නං සෑහෙන්න රිදෙයි
ඇයි ඊටපස්සේ සතියෙන් සතිය එන්න කියයි කන්සල්ටේෂන් වලටයි ඔබ්සවේෂන් වලටයි.....එක්ස් රේ වලටයි.....සතියක් ගානේ ඇපොයින්මන්ට් දාමුකෝ ඊට පස්සේ...
මූ ලංකාවේ හිටිය නම් දත් කිඹුලා අය්යාගේ දිනයක ආදායම = 232*1000 = Rs. 232,000.00
![]()

