යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දත් තමා දත්.:baffled::dull:






    දත් 232 ක් සහිත පුද්ගලයෙක් ඉන්දියාවෙන් සොයාගනී.

    ලෝකයේ ප‍්‍රථමවරට මුඛයේ වැඩිම දත් ප‍්‍රමාණයක් සහිත පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ඉන්දියාවෙන් වාර්තාවනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මොහුගේ මුඛය තුළ දත් 232 ක් තිබී ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් අදාළ දත් 232 ම පැය 7 ක සැත්කමකින් පසුව ඉවත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම අසාමාන්‍ය දත් පිහිටීම හේතුවෙන් මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා මානසික අසහනයෙන් පීඩාවට පත්ව සිටි බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.



    කොහොම හිටියද මන්ද මූ දත් ඔහොම තියාගන. :dull:එක දතක් ගැලෙව්වම අපි විඳින දුක. 232 ගලෝල කොහොම ඉවසනවද මන්ද :sorry:

    අපේ අයියලට අහු උනානං දත් 232ට හෙන ගානක් කපයි. එහෙනං එදා රෑට බෝතල් පාටි :rofl::P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16929049 said:

    අපේ අයියලට අහු උනානං දත් 232ට හෙන ගානක් කපයි. එහෙනං එදා රෑට බෝතල් පාටි :rofl::P
    දැං ඔය 232 ගලවල තියෙන්නේ නිකං ද??
    අනේ ෆල ෆල යන්න ලොන්ත කොකටුවා!!!!:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දත් ඔච්චර ගොඩක් කට ඈතුලේ තියන් ඉන්න .... මූට කටක්ද තිබිලා තියෙන්නේ......?? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාටද රිදිලා. මොකද මන්ද???? :P

    රිදෙන්න ඕනේ තැනට ඇඩේන්නම රිදිලා...

    :lol:
    ඔව් බං.....
    ඇඩෙන්නම රිදිල තමා ඉන්නේ......
    කියන කතා වලට.....
    (තොපි නෙවෙයි හුයන්නෝ රැළ!)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බං.....
    ඇඩෙන්නම රිදිල තමා ඉන්නේ......
    කියන කතා වලට.....
    (තොපි නෙවෙයි හුයන්නෝ රැළ!)

    මූ ලංකාවේ හිටිය නම් දත් කිඹුලා අය්යාගේ දිනයක ආදායම = 232*1000 = Rs. 232,000.00

    :P:P:P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූ ලංකාවේ හිටිය නම් දත් කිඹුලා අය්යාගේ දිනයක ආදායම = 232*1000 = Rs. 232,000.00

    :P:P:P
    මුගේ කටේ වටිනාකම මුලු මත්තල එයාර්පොට් එකේ ආදායමටත් වඩා වැඩියිනේ.. :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ ලංකාවේ හිටිය නම් දත් කිඹුලා අය්යාගේ දිනයක ආදායම = 232*1000 = Rs. 232,000.00

    :P:P:P
    මගුල තමා.................:angry::angry::angry:
    232*550=127600/-යි..........
    මම මේකේ සමහරු හිතනව වගේ පික් පොකට් කාරයෙක් නෙවෙයි බොලව්!!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගුල තමා.................:angry::angry::angry:
    232*550=127600/-යි..........
    මම මේකේ සමහරු හිතනව වගේ පික් පොකට් කාරයෙක් නෙවෙයි බොලව්!!

    ඔහොම තමා හැම දොස්තරම කියන්නේ..:baffled::P