දත්_දොස්තර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
17190687_1406869386032711_6722299329822365322_n.jpg
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇහ් යකො.. එහෙනම් පැරමෙඩික් උනුත් වෙදනලා තියන් ඉන්නේ.. ප්‍රශර් බලන්නේ කොහොමෙයි වෙදනලා නැතුව.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    A stethoscope is a very handy instrument and has many more uses than just listening to the heartbeat. During any dental procedure there is a chance of the patient aspirating something from his mouth into the airway. A stethoscope is used to diagnose and evaluate such situations.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    දත ගැලවීමේ ගාස්තුව කියන්නේ අදාල පුද්ගලයගේ ප්‍රෙශර් එක බලලයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පපුවට තියල බලන්නනෙ යකෝ තොට ඕකවත් තේරෙන්නැද්ද ? :angry: :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ඕනෙවට වඩා වැඩියි :frown:

    ඉතිං ඕයි දොස්තර නලාව පපුවට තියල බලන්න නැතුව වෙන අහවල් එහෙකටයැ පාවිච්චි කරන්නෙ මුන්ට ඒක තේරෙන්නෑනෙ :baffled: :baffled: