දත නැති එමිල් රජු II

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    කර ඇති වැඩ : සිංහලුන් සහ තට්ටයන් දහස් ගණනක් කපා කොටා මරා දැමීම
    වැඩියෙන් කැමති : උඩ තට්ටුවට දිවීමට
    :lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ෆ්‍රී ටයිම් එකට තමයි මු ගැන හොයලා බලන්නේ :lol::lol:

    උබ උගෙ කැපකරු පියාද:lol: එල එල මොනා උනත් පව් වැඩෙ බන් දත් කිබුලට ව්ත් කියලා දතක් හදවමුද:P
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    අනේ මන්ද මේ වගේ කාලකන්ණි වැඩකරන්න මූට පිස්සුද
    අනිවා AL Fail වෙච්ච පොඩි කොල්ලෙක් වෙන්න ඇති :lol:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    aruna47

    Well-known member
  • උබ උගෙ කැපකරු පියාද:lol: එල එල මොනා උනත් පව් වැඩෙ බන් දත් කිබුලට ව්ත් කියලා දතක් හදවමුද:P

    මොනා උනත් අම්මා අප්පා නැති සොන්නාලු නේ බන්. අපිවත් බලන්න එපයි. :(