දත නැති එමිල් රජු II

prabo22

Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    දෙවැනි දත නැති එමිල් රජුගේ සුරතලා කබරගොයාද තලගොයාද බන්. :lol::lol::lol:

    :lol: මුත් නිකන් ටිකිරිලියා වගෙයි
     

    aruna47

    Well-known member
  • :lol: මුත් නිකන් ටිකිරිලියා වගෙයි

    ටිකිරි ටිකිරි ටිකිරි ලියා ලිද වට කර කබරගොයාද තලගොයාද? කොහොම හරි වලතර ලියා උඩ තට්ටුවට දුවලා යන්න ගියා :lol::lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපේ හොටෙල් එකේ බාර් එකට ඇසිස්ටන්ට්ල ගන්නවා
    දවසටම දෙදාස්පන්සියක් හම්බෙනවා
    උදේ 8 ඉදලා රෑ 11 වගේ වෙනකම් වැඩ කරන්න ඕනේ
    මට pm එකක් දාපන් යාළුවො දෙන්නටම
    ජොබ් දෙකක් හදල දෙන්නම්
    වී ටාජ් බෙන්තොට
     

    aruna47

    Well-known member
  • කවුද පොන්ස් කෙනෙක්ට රිදිලා මේ ත්‍රෙඩ් එකේ මගේ කමෙන්ට් එකකට...... :rofl: :lol:

    රෙප් කපලාද මගෙත් කපලා තියෙන්නේ මම හිතන්නේ වලතරයාගේ තාත්තයි අම්මයි ඇවිල්ලා :lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ හොටෙල් එකේ බාර් එකට ඇසිස්ටන්ට්ල ගන්නවා
    දවසටම දෙදාස්පන්සියක් හම්බෙනවා
    උදේ 8 ඉදලා රෑ 11 වගේ වෙනකම් වැඩ කරන්න ඕනේ
    මට pm එකක් දාපන් යාළුවො දෙන්නටම
    ජොබ් දෙකක් හදල දෙන්නම්
    වී ටාජ් බෙන්තොට
    ස්කර්වියාට හොයා දියන්,ඕකා බාර් ඇසිස්ටන්ට් වැඩේ ලෙසටම කරයි:lol::lol::lol:
    රෙප් කපලාද මගෙත් කපලා තියෙන්නේ මම හිතන්නේ වලතරයාගේ තාත්තයි අම්මයි ඇවිල්ලා :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මම දැක්ක උන් ආපු ත්‍රී වීලර් එක:lol:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රෙප් කපලාද මගෙත් කපලා තියෙන්නේ මම හිතන්නේ වලතරයාගේ තාත්තයි අම්මයි ඇවිල්ලා :lol::lol:

    කව්ද අප්පා ඒ ජාතකේ දුන්න ඒකාල?:eek:
    දන ගන්න ආසයි අප්පා :lol::lol:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කවුද පොන්ස් කෙනෙක්ට රිදිලා මේ ත්‍රෙඩ් එකේ මගේ කමෙන්ට් එකකට...... :rofl: :lol:

    රිදිලා නේන්නම්.
    සොන්නයන්ට උක දෙන්න එපා කියල කපල ඕන්:lol::lol: