දදැන් ලන්ඩනයේ ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ය&a

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    mun wage ewunge chanda aythiya nethi karanna one.. neththnam gas gahala marala dhanna one.,.:lol:
    සමහර හරකුන්ට තමන් ඇන්දිලා කියල තේරැම් ගන්න කැමති නැ. ඒකයි ප්‍රශ්නෙ පැත්තක තියෙද්දි වෙන බහුබුත කතා කරන්නෙ
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මම දන්නා විදියට දහම් ඉන්නේ එංගලන්තයේ තමයි. මයිත්‍රීපාල මහතා ජනාධිපති වූ පසු දහම්ව එහෙට යැව්වා, මොකද මෙහෙ හිටියොත් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන්ට අත්වූ ඉරණමම අත්වෙයි කියලා.

    අසාද්සාලි සහ ද්‍රවිඩ ඇමතිවරයෙක් එක්කන් ගියා. හැබැයි ඒක රාජත්‍රන්තික උපක්‍රමයක් විදියට කරපු දෙයක්. මොකද ශ්‍රී ලංකාවේ නැවත පදිංචි කිරීම් පිළිබද ඇමතිත් දෙමල කෙනෙක් කියලා බ්‍රිතාන්‍ය අගමැතිත් කියාලා තිබුනා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්න ද්‍රවිඩ ජනතාව උද්ඝෝෂණය කරත්,ලංකාවේ ජනාධිපති ඇත්තටම රටේ ප්‍රශ්න විසදි කියලා බ්‍රිතාන්‍ය අගමැතිත් හිතනවා කියන එක. ඔහු ඒක කිව්වා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :yes::yes::yes::yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    සමහර හරකුන්ට තමන් ඇන්දිලා කියල තේරැම් ගන්න කැමති නැ. ඒකයි ප්‍රශ්නෙ පැත්තක තියෙද්දි වෙන බහුබුත කතා කරන්නෙ

    ow ban eka thamai maath kiwwe :P
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.

    images

    - කලකිරුනු ටොය්යෙක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දන්නා විදියට දහම් ඉන්නේ එංගලන්තයේ තමයි. මයිත්‍රීපාල මහතා ජනාධිපති වූ පසු දහම්ව එහෙට යැව්වා, මොකද මෙහෙ හිටියොත් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන්ට අත්වූ ඉරණමම අත්වෙයි කියලා.

    අසාද්සාලි සහ ද්‍රවිඩ ඇමතිවරයෙක් එක්කන් ගියා. හැබැයි ඒක රාජත්‍රන්තික උපක්‍රමයක් විදියට කරපු දෙයක්. මොකද ශ්‍රී ලංකාවේ නැවත පදිංචි කිරීම් පිළිබද ඇමතිත් දෙමල කෙනෙක් කියලා බ්‍රිතාන්‍ය අගමැතිත් කියාලා තිබුනා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්න ද්‍රවිඩ ජනතාව උද්ඝෝෂණය කරත්,ලංකාවේ ජනාධිපති ඇත්තටම රටේ ප්‍රශ්න විසදි කියලා බ්‍රිතාන්‍ය අගමැතිත් හිතනවා කියන එක. ඔහු ඒක කිව්වා.

    අනේ ඔවු සුද්දො බබාලනේ.... :rofl::rofl::rofl::rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ජාත්‍යයන්තර කටයුත්තක් සදහා රැගෙන යැමට තරම් වටිනාකම් ඇති පුද්ගලයන් රටේ ඔනෑ තරම් සිටයදි පළාත් සභාවක මන්ත්‍රි ධුරයක් දරණ අයෙකු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කටයුත්තක් වෙනුවෙන් රැගෙන ගියේ මන්ද

    තලනම් තෙලට වේලේ..
    මී බෙටි කුමට වේලේ...