දනපාලගෙයි සමපාලගෙයි කතාව

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    අන්තිමට පංති වෛරෙ එනවා....
    ඇති එකාගෙන් අරගෙන නැති එකාට දෙමු කියල රැවුල වවාගේ සෙරෙප්පු දෙකක් දාගෙන පාරට බැහැල බෙරිහන් දෙනවා....
    උන් කවදාවත්මත කියන්නේ නෑ නැති එකා ඇති එකෙක් කරමු කියලා....
    තිත්ත වුණත් ඇත්ත ඕක තමයි... රෙප් 11+ :yes:
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ජීවිතේට වැදගත් කතාවක් මචං...

    තමන් දියුණු නොවී දියුණුවේ ඉහලට යන එකාගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච සමාජෙක
    මෙව්වා තේරෙන්නේ බොහොම ටික දෙනාටයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෑහෙන කාලෙකට පස්සේ කිරියෙ ගන්න දෙයක් තියන දෙයක් දැක්කා......
    බොහෝ වෙලාවට පන්ති වෛරය මතුකරන උන් ගේ කෙරුවාව තමා ඔය.....

    රෙප් 22ක් හෝ 23ක් (මතක නෑ බං ගාන):rolleyes:
     
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    සෑහෙන කාලෙකට පස්සේ කිරියෙ ගන්න දෙයක් තියන දෙයක් දැක්කා......
    බොහෝ වෙලාවට පන්ති වෛරය මතුකරන උන් ගේ කෙරුවාව තමා ඔය.....

    රෙප් 22ක් හෝ 23ක් (මතක නෑ බං ගාන):rolleyes:


    මේ කතාවේ අර්ථය තේරුම්ගන්න පුළුවන් බොහොම ටික දෙනාටයි