You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.අන්තිමට පංති වෛරෙ එනවා....
ඇති එකාගෙන් අරගෙන නැති එකාට දෙමු කියල රැවුල වවාගේ සෙරෙප්පු දෙකක් දාගෙන පාරට බැහැල බෙරිහන් දෙනවා....
උන් කවදාවත්මත කියන්නේ නෑ නැති එකා ඇති එකෙක් කරමු කියලා....
තිත්ත වුණත් ඇත්ත ඕක තමයි... රෙප් 11+
ජීවිතේට වැදගත් කතාවක් මචං...
Mokadda ban me katawa? Uba 3 pantiye itara iganaganna podi ekekda?

සෑහෙන කාලෙකට පස්සේ කිරියෙ ගන්න දෙයක් තියන දෙයක් දැක්කා......
බොහෝ වෙලාවට පන්ති වෛරය මතුකරන උන් ගේ කෙරුවාව තමා ඔය.....
රෙප් 22ක් හෝ 23ක් (මතක නෑ බං ගාන)![]()