දනය දෙන පුද්ගලයා අනුව පින සකස්වෙන හැටි

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    අඩෝ අර පාංශුකූලයට ඉල්ලපු 35,000 දෙන්න තිබුණේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    අඩෝ අර පාංශුකූලයට ඉල්ලපු 35,000 දෙන්න තිබුණේ.
    ගනයො ඔහොම තමයි කියලා හදාගෙන තියෙන්නෙ, උන්ට දුන්නොත් තමයි නිවන් යන මාර්ගෙ කෙලින් වෙන්නෙ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113

    එතකොට දානය ලබන කෙනාගේ සිල්වන්ත භාවය අනුව පින සකස්වෙන හැටිත් කියපන්කො

    විශේෂයෙන් පරාජිකා උන චීවරධාරියෙක්ට දානය දෙන එකද වැඩිපුර පින් ෆුල් ටයිම් පන්සිල් / අටසිල් රකින ගිහියෙක්ට දෙන එක ද කියලා කියපන් කෝ ?