දනය දෙන පුද්ගලයා අනුව පින සකස්වෙන හැටි
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Jan 26, 2025 #1 Reactions: Naughtykolla48
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,968 113 Jan 26, 2025 #2 අඩෝ අර පාංශුකූලයට ඉල්ලපු 35,000 දෙන්න තිබුණේ.
sinhawanshaya Well-known member Jul 28, 2024 13,946 11,378 113 Jan 26, 2025 #3 Phone Hora said: අඩෝ අර පාංශුකූලයට ඉල්ලපු 35,000 දෙන්න තිබුණේ. Click to expand... ගනයො ඔහොම තමයි කියලා හදාගෙන තියෙන්නෙ, උන්ට දුන්නොත් තමයි නිවන් යන මාර්ගෙ කෙලින් වෙන්නෙ
Phone Hora said: අඩෝ අර පාංශුකූලයට ඉල්ලපු 35,000 දෙන්න තිබුණේ. Click to expand... ගනයො ඔහොම තමයි කියලා හදාගෙන තියෙන්නෙ, උන්ට දුන්නොත් තමයි නිවන් යන මාර්ගෙ කෙලින් වෙන්නෙ
pavithra_uk Well-known member Oct 6, 2009 53,560 22,255 113 Gotland Jan 26, 2025 #4 ඕකට පුළුවන් නි සමීකරණයක් හදාගන්න M = DR M = පින D = දානය R = දානයේ පිං අගය Reactions: Ritigala Jayasena69
hi.dushan Well-known member Jun 29, 2009 9,092 10,674 113 Jan 26, 2025 #5 asliyanage said: Click to expand... එතකොට දානය ලබන කෙනාගේ සිල්වන්ත භාවය අනුව පින සකස්වෙන හැටිත් කියපන්කො විශේෂයෙන් පරාජිකා උන චීවරධාරියෙක්ට දානය දෙන එකද වැඩිපුර පින් ෆුල් ටයිම් පන්සිල් / අටසිල් රකින ගිහියෙක්ට දෙන එක ද කියලා කියපන් කෝ ?
asliyanage said: Click to expand... එතකොට දානය ලබන කෙනාගේ සිල්වන්ත භාවය අනුව පින සකස්වෙන හැටිත් කියපන්කො විශේෂයෙන් පරාජිකා උන චීවරධාරියෙක්ට දානය දෙන එකද වැඩිපුර පින් ෆුල් ටයිම් පන්සිල් / අටසිල් රකින ගිහියෙක්ට දෙන එක ද කියලා කියපන් කෝ ?