දනවා බන් ඉන්න බෑ..
අද උදේ එනකොට මගදී බොකක් සෙට් වුනා මමත් අල්ලගෙන ඉදලා ආව පිටකොටුවට ඇවිල්ලා අර අලුතෙන් ආරක්ෂක අමාතාංශයෙන් හදලා තියෙන ටොයිලට් තියෙන් නේ එකකට ගියා අපරාදේ කියන්න බෑ උන් එක හොදට ක්ලින් කරලා තියාගන්නවා .ඒකට ගිහිල්ලා බොකත් දාලා වොෂ් කරගෙන ආව මෙන්න ටික වෙලාවයි ගියේ පුක දනවා මාරවිදියට මට පස්සේ තමයි මිටර් වුනේ ටොයිලට් එකේ බාල්දියට බීඡින් දාල එක සුද්ද කරනා අපතයා
මගේ පුකේ පලු ගිහිල්ලද මන්ද?තට්ටමත් එක්ක දනවා ඉදගෙන ඉන්නවත් බෑ
ඡොකා ගේ පටිය ගෑවෙනකොට එලොව පොල් පේනවා
මේකට මොකෝ කරන්නේ බන් බෙහෙතක් වත් නැද්ද පොඩ්ඩක් ගාලා බලන්න.

oya baana ewuwa gedara di baala enna epai ban