දන්තකුජගෙ අසුචි
යාලුවනේ මම දවස් කත පස්සේ අද තමා එළකිරි එකට ලොග් වුනේ මම වැඩිය ත්රෙඩ් දන කෙනෙක් නෙමෙයි. එඅත් නිතරම මේකේ යන ත්රෙඩ් කියවන සහ සමහර ඒවාට මගේ අදහස් දන එක තමයි වැඩියම කරන්නේ .අද මම බලපු මේ කියන දන්තාමුජ ද මොකද කියන බොරු එකවුන්ට් එකකින් අපු සිංහල අකුරු යන්තම් අමුණ ගන්න පුළුවන් බුදුදහම,අනිත් සියලු ආගම ගැන මෙලෝ දෙයක් දන්නැති හරකෙක් දාල තිබ්බ පොස්ට් 2 දැක්කම මට එළකිරි එක ගැනම ඇතිවුනේ කලකිරීමක් .මොකද මේවගෙ දන සියලු පොස්ට් gtrz මගින් පරික්ෂා කිරීමකින් තොරව මේ අඩවිය තුල පළකිරීම ගැන.

මම මේක එවෙලවේම report කළා දැන් ඒ අකවුන්ට් එක බැන් කරලා සහ පොස්ට් එක ඉවත් කරලා .ඒ ගැන report කල සැමටම සහ GTRZ සහෝදරයට ස්තූති වන්ත වෙන අතර මෙතරම් බුදුදහමට වෛර කරන පුද්ගලයන් සිටීම ගැන මම පුදුම වුණා.මොකද බුදුදහම කිසිකෙනෙකුට කරදරයක් නොකරන ආගමකට වඩා දර්ශානවදයට නැබුරු නිදහස් දර්මයක්.
ආගම පතිරවේම ,ආගමට විරුද්ද අදහස් පළකිරීම ආගම විවේචනය කිරීම යන දේවල් නිසා යුද්ද මිනීමැරුම් ස්ත්රී දුෂණ ,වැනි ආගමේ මුවාවෙන් අපරාද නොකරපු කුර කුහුබියකුටවත් වරදක් නොකරපු ලෝකයේ එකම ආගම බුදුදහමයි .
මෙවැනි බොරු ID වලින් ඇවිත් එළකිරි එක ගද ගස්සවන එකආ මට හිතෙන හැටියට තවම මේ එළකිරියේ නියම නමකින් ඉන්නවා කියල මට හිතෙනවා .මොකද මේක හැමදාම යන ත්රෙඩ් කියවන එකෙක් තමයි මේ බොරු ID වලින් ඇවිත් තමන්ගේ පහත් ආශාවන් මේකේ පොස්ට් කරන්නේ .බොරු ID එක බෑන් කලත් නියම ID එක තවම මේකේ ඉන්නවා .තව ටිකදවසක් ඉදල අයෙමත් මේවගේ එළකිරි එක ගද ගස්සවන වැඩක් වෙන ID එකකින් ඇවිත් කරයි .
යාලුවනේ මෙහෙම එවුන් පුළුවන් නම් හොයල උන්ව මේකෙන් එලව්වේ නැත්නම් මේ එළකිරි එකේ තියෙන සුහද වාතාවරණය විනාශ වෙන්න පුළුවන් .