sini banisda koheda @Gal_banis nam neme 100% sure, sarin sare awilla bedanawa kattiya one trm illa gann apluwan. wathura bothal denawaටී බනිස්ද? කොයිල් බනිස්ද?
එක බනිසක් මදි නේ
බනිස් 10 ක්වත් ඕනෙ හිත පිරෙන්න කන්න
mama nam dakala thiyenne golden color ekak.
Congratulations! Pink? Blue?යන්න ආසාවෙන් ඉන්නේ ඒත් මේ පාර කොහොමටවත් යන්න විධියක් නෑ රැයක් ගෙදරින් පිට ඉන්න විදියක් නැති නිසා තව මාස දෙක තුනක් යනකන්.
හරි වෙනස් කියලා පෙන්නගන්න නේ ඕකුන් දගලන්නේ.එපා වෙනවා යකුනේ. දන්ත ධාතුව බලන්න ගියපු/යන/යන්ඩ බලාපොරොත්තු වෙන උන්ටත් වඩා අනිත් උන්ටනෙ අමාරුව.
යන යන platform වල පෝලිම් අඳෝනා.
මීට අවුරුදු 16 කට කලිනුත් ඕක පෙන්නුවා . හැබැයි හදිසියෙම නැවැත්තුවා ආරක්ශක හේතුන් මත කියලා.
ඒ කාලෙත් ඔය මොන පහසුකමක් වත් තියෙන්ඩ නැතුව ඇති. හැබැයි මොකෙක්වත් අඬාගෙන වැලපුනේ නෑ සෝශල් මීඩියා මහ ලොකුවට තිබ්බෙ නැති හින්ද.
භක්තිය තියෙන බලන්න ඕනිමයි කියලා හිතෙන උන් බලයි. නැති උන් කටපියන්, අලුතෙන් ත්‍රෙඩ් නොදා හිටපල්ලකො සෙද්ද.
ochchara loku dathak thiyenne dinosaurThat's the lotus and the wire, the tooth itself is ivory colored
![]()
ape amma balanna giya pereda. eya nam kiwwe meka neme kiyala, mehema thadi ekak neme kiwwa. meka enclosure ekak.
හරි වෙනස් කියලා පෙන්නගන්න නේ ඕකුන් දගලන්නේ.
අනේ උබලාත් ඉන්නේ ලංකාවේ අපිත් ඉන්නේ ලංකාවේ. එකම සමාජේ. බොරු මරිසි එපා යකුනේ.
ape amma balanna giya pereda. eya nam kiwwe meka neme kiyala, mehema thadi ekak neme kiwwa. meka enclosure ekak.
gold colour lotus base ekai gold thread ekakin heeniyata gatagahala thiyenne kiwwa. normal dathakata wada poddaak loku wage kiyalalu therune eth mehema thadi ekak nemei kiwwa,
mama me exact image eka net eke thibila ammata pennala ahuwa mekada dakke kiyala? naha kiwwa.
ochchara loku dathak thiyenne dinosaurkenek da
eiye oka balala apu ape ammanam kiwwe e image eke thiyena eka neme kiyalamai. owage pol size cover ekakui punchi dathakui wenasa penna 10s neme 3s thibbath athine.This photo is a close up taken back in the 19s I believe, they don't let viewers get this close and one person hardly gets 10 seconds to view it now ne.
Check out the excerpt I've posted, the British authors witnessed the complete unveiling process
eiye oka balala apu ape ammanam kiwwe e image eke thiyena eka neme kiyalamai. owage pol size cover ekakui punchi dathakui wenasa penna 10s neme 3s thibbath athine.
A Ai?baudda nowena unge puka ikka gahanawa polima dakinakota![]()
Ubata mathakada e sareth, me wagema podi welawaida pennuwe?? me sare 5.30 hours wage ne,, e sareth echchara limited da?අන්තිම සැරේ පෙන්නද්දීනම් මාත් ගිහින් තියේ , උදෙන්ම පෝලිමට සෙට් උනේ දවස් දෙකක් විතර් හිටියද මන්දා පෝලිමේ . මතක නැහැ . ඔයවගේම තමා පොරකනවා තෙරපෙනවා . හැබැයි මෙවගේනම් ඉතින් ඔච්චර අසහනයක් තිබ්බේ නැහැ . බනිස් එහෙම බෙදුවා මතකයි , වතුර බෝතල් දුන්නා මතකයි .
mama leaked images nam dakke na. amma kiwwa eyalata nam loku rush ekak awe na eyala set eka & anith aya salli hari monahari ethana inna kenata donate karanakota time eka hambuna kiyala hodata balanna. 1m wage thama distance ekanam thibba kiwwe. but me image eka pennuwama naa mai kiwwa, hena podi ekak kiwwa. shape ekath wenas kiwwa. & edges wala poddak kalu wela gathiyak dakka kiwwa. (maybe creamation burn results) meka neme nikan e datha wate raththaran nulak potawal dekak wage laawata karakila thiyenawa kiwwa. ethana hitiya hamuduru nama ath deka dabara agili walata gold clips/ covers dekak dala eken allala adjust karapu kathawakuth kiwwa.Did you see the "leaked" image posted on SM? There is at a meter between the viewing podium and the actual relic. There are 4 monks between it and the viewing area.
The photo was taken up close so obviously it doesn't seem as big to her.
![]()
"In shape and size and outline like the two top joints of a man's little finger"
This is just a photo of the case, not the real relic. Maligawa also shared this photo. Do you really think they would do that if it was the real relic?
exactly my point.This is just a photo of the case, not the real relic. Maligawa also shared this photo. Do you really think they would do that if it was the real relic?