දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    ටී බනිස්ද? කොයිල් බනිස්ද?

    එක බනිසක් මදි නේ
    බනිස් 10 ක්වත් ඕනෙ හිත පිරෙන්න කන්න
    sini banisda koheda @Gal_banis nam neme 100% sure, sarin sare awilla bedanawa kattiya one trm illa gann apluwan. wathura bothal denawa
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,783
    1,298
    113
    Mars
    ujnKqe5.jpeg

    mama nam dakala thiyenne golden color ekak.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    බලන මිනිස්සු මොන කට්ට කාල හරි බලල සතුටු වෙනවා, වයසක අය එහෙම පේනවනේ ඔය. පල්ලියේ නිරා ලට තමා පොඩ්ඩක් අමාරු වෙලා තියෙන්නේ, මේ අව්රුද්දේ ශිෆ්ට් ගොඩක් කරන්න වෙනවනේ ආයේ පෙරහැර යද්දිත් thread දාන්න එපයි. අවුරුද්ද ටත් දැම්මා නිරා ටෝක් 🫢🤫

    යන්න ආසාවෙන් ඉන්නේ ඒත් මේ පාර කොහොමටවත් යන්න විධියක් නෑ රැයක් ගෙදරින් පිට ඉන්න විදියක් නැති නිසා තව මාස දෙක තුනක් යනකන්.
    Congratulations! Pink? Blue?
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මෙතන නම් ගොඩක් වෙන්නෙ ඕක පිටින් දාල arrears කවර් කර ගන්න එක.
    එලකිරි එකේ ගොඩක් ඉන්නව arrears එක්ක ජීවත් වෙන අය. එයාලට ඇත්ත ලෝකෙ arrears කවර් කර ගන්න බැරි නිසා මෙතන ඒක කරනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    එපා වෙනවා යකුනේ. දන්ත ධාතුව බලන්න ගියපු/යන/යන්ඩ බලාපොරොත්තු වෙන උන්ටත් වඩා අනිත් උන්ටනෙ අමාරුව.
    යන යන platform වල පෝලිම් අඳෝනා.

    මීට අවුරුදු 16 කට කලිනුත් ඕක පෙන්නුවා . හැබැයි හදිසියෙම නැවැත්තුවා ආරක්ශක හේතුන් මත කියලා.
    ඒ කාලෙත් ඔය මොන පහසුකමක් වත් තියෙන්ඩ නැතුව ඇති. හැබැයි මොකෙක්වත් අඬාගෙන වැලපුනේ නෑ සෝශල් මීඩියා මහ ලොකුවට තිබ්බෙ නැති හින්ද.

    භක්තිය තියෙන බලන්න ඕනිමයි කියලා හිතෙන උන් බලයි. නැති උන් කටපියන්, අලුතෙන් ත්‍රෙඩ් නොදා හිටපල්ලකො සෙද්ද.
    හරි වෙනස් කියලා පෙන්නගන්න නේ ඕකුන් දගලන්නේ.

    අනේ උබලාත් ඉන්නේ ලංකාවේ අපිත් ඉන්නේ ලංකාවේ. එකම සමාජේ. බොරු මරිසි එපා යකුනේ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ape amma balanna giya pereda. eya nam kiwwe meka neme kiyala, mehema thadi ekak neme kiwwa. meka enclosure ekak.
    gold colour lotus base ekai gold thread ekakin heeniyata gatagahala thiyenne kiwwa. normal dathakata wada poddaak loku wage kiyalalu therune eth mehema thadi ekak nemei kiwwa,
    mama me exact image eka net eke thibila ammata pennala ahuwa mekada dakke kiyala? naha kiwwa.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හරි වෙනස් කියලා පෙන්නගන්න නේ ඕකුන් දගලන්නේ.

    අනේ උබලාත් ඉන්නේ ලංකාවේ අපිත් ඉන්නේ ලංකාවේ. එකම සමාජේ. බොරු මරිසි එපා යකුනේ.

    so as everybody does
    OP could simply ignore those contents yet decided to post a whole ass thread, like people who posted those stuff would listen to him and stop posting.. 😂
     
    • Sad
    Reactions: windows_ubuntu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ape amma balanna giya pereda. eya nam kiwwe meka neme kiyala, mehema thadi ekak neme kiwwa. meka enclosure ekak.
    gold colour lotus base ekai gold thread ekakin heeniyata gatagahala thiyenne kiwwa. normal dathakata wada poddaak loku wage kiyalalu therune eth mehema thadi ekak nemei kiwwa,
    mama me exact image eka net eke thibila ammata pennala ahuwa mekada dakke kiyala? naha kiwwa.

    This photo is a close up taken back in the 19s I believe, they don't let viewers get this close and one person hardly gets 10 seconds to view it now ne.

    Check out the excerpt I've posted, the British authors witnessed the complete unveiling process

    JXu1F2f.png


    Wv1ONIL.png



    wgYhJU7.png


    ochchara loku dathak thiyenne dinosaur 🦖 kenek da

    qf5Q2wI.png

    ------ Post added on Apr 20, 2025 at 11:16 PM
     
    • Like
    Reactions: dilann

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    This photo is a close up taken back in the 19s I believe, they don't let viewers get this close and one person hardly gets 10 seconds to view it now ne.

    Check out the excerpt I've posted, the British authors witnessed the complete unveiling process
    eiye oka balala apu ape ammanam kiwwe e image eke thiyena eka neme kiyalamai. owage pol size cover ekakui punchi dathakui wenasa penna 10s neme 3s thibbath athine.
     
    • Like
    Reactions: windows_ubuntu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    eiye oka balala apu ape ammanam kiwwe e image eke thiyena eka neme kiyalamai. owage pol size cover ekakui punchi dathakui wenasa penna 10s neme 3s thibbath athine.

    Did you see the "leaked" image posted on SM? There is at a meter between the viewing podium and the actual relic. There are 4 monks between it and the viewing area.

    The photo was taken up close so obviously it doesn't seem as big to her.

    qf5Q2wI.png



    "In shape and size and outline like the two top joints of a man's little finger"
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අන්තිම සැරේ පෙන්නද්දීනම් මාත් ගිහින් තියේ , උදෙන්ම පෝලිමට සෙට් උනේ දවස් දෙකක් විතර් හිටියද මන්දා පෝලිමේ . මතක නැහැ . ඔයවගේම තමා පොරකනවා තෙරපෙනවා . හැබැයි මෙවගේනම් ඉතින් ඔච්චර අසහනයක් තිබ්බේ නැහැ . බනිස් එහෙම බෙදුවා මතකයි , වතුර බෝතල් දුන්නා මතකයි .
    Ubata mathakada e sareth, me wagema podi welawaida pennuwe?? me sare 5.30 hours wage ne,, e sareth echchara limited da?
     
    • Like
    Reactions: wissnshaftler

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Did you see the "leaked" image posted on SM? There is at a meter between the viewing podium and the actual relic. There are 4 monks between it and the viewing area.

    The photo was taken up close so obviously it doesn't seem as big to her.

    qf5Q2wI.png



    "In shape and size and outline like the two top joints of a man's little finger"
    mama leaked images nam dakke na. amma kiwwa eyalata nam loku rush ekak awe na eyala set eka & anith aya salli hari monahari ethana inna kenata donate karanakota time eka hambuna kiyala hodata balanna. 1m wage thama distance ekanam thibba kiwwe. but me image eka pennuwama naa mai kiwwa, hena podi ekak kiwwa. shape ekath wenas kiwwa. & edges wala poddak kalu wela gathiyak dakka kiwwa. (maybe creamation burn results) meka neme nikan e datha wate raththaran nulak potawal dekak wage laawata karakila thiyenawa kiwwa. ethana hitiya hamuduru nama ath deka dabara agili walata gold clips/ covers dekak dala eken allala adjust karapu kathawakuth kiwwa.
    me image eke thiyena ekanam eya dakka gaman kiyanawane ow ow meka kiyala. ane manda.

    in conclusion,
    1. ekko me image eke thiyenne casing eka. not the real deal, it's contained in this case.
    2. assuming me image eka thiyena eka original, ehenam me dawas wala ena kattiyata pennanne wena dummy ekak.
    3. ape ammata me image eke thiyena eka manussuayekge dathak size ekata podi wela penila.

    mamanam beleive karanne 1st eka.

    btw: gahanu ayatawath langata enna dunne nathi eke, me wenakan media walata content dunne nathi eke & president ta witharak wage access dena ekakata, lankawe unwa marapu 1908 di wage kaleka suddonta camera genalla real eka balanna dunna kiyala mamanam thambekata believe karanne na bn.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    This is just a photo of the case, not the real relic. Maligawa also shared this photo. Do you really think they would do that if it was the real relic?
    exactly my point.
    anith okkoma logical points amathaka kalath,

    gahanu ayatawath langata enna dunne nathi eke, me wenakan media walata content dunne nathi eke & president ta witharak wage access dena ekakata, lankawe unwa marapu 1908 di wage kaleka suddonta camera genalla real eka balanna dunna kiyala mamanam thambekata believe karanne na bn.