ඕකෙත් කියන්නේ අන්තිම capsule එකෙන් පස්සේ ආයේ එළියට අරං නෑ කියලනෙ. අවසාන කරඩුව හේමමාලා දන්ත කුමරියගෙ කරඩුව. ඊටත් පස්සෙ තමා කොපුවක හැඩේ තියෙන කරඩුව තියෙන්නෙ. ඒක අර කරඩුව නෙවෙයි.You're reading the wrong book lol
This is the complete account of the relic's unveiling:
![]()
![]()
![]()
මෙතන තියෙන්නේ පෙන්නපු දේ ගැන පොත ලියපු කෙනාගේ අදහසක් විතරයි. එයාටත් ෂුවර් නෑ දැක්කේ මොකද්ද කියලත්. පොර දැකලා තියෙන ලගම සමාන දේට සමාන කරලා පොතේ දාගෙන.