දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    You're reading the wrong book lol

    This is the complete account of the relic's unveiling:

    v3tIrKB.jpg

    dzWMizi.jpg

    pBeO9Py.png
    ඕකෙත් කියන්නේ අන්තිම capsule එකෙන් පස්සේ ආයේ එළියට අරං නෑ කියලනෙ. අවසාන කරඩුව හේමමාලා දන්ත කුමරියගෙ කරඩුව. ඊටත් පස්සෙ තමා කොපුවක හැඩේ තියෙන කරඩුව තියෙන්නෙ. ඒක අර කරඩුව නෙවෙයි.

    මෙතන තියෙන්නේ පෙන්නපු දේ ගැන පොත ලියපු කෙනාගේ අදහසක් විතරයි. එයාටත් ෂුවර් නෑ දැක්කේ මොකද්ද කියලත්. පොර දැකලා තියෙන ලගම සමාන දේට සමාන කරලා පොතේ දාගෙන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අවසාන කරඩුව හේමමාලා දන්ත කුමරියගෙ කරඩුව. ඊටත් පස්සෙ තමා කොපුවක හැඩේ තියෙන කරඩුව තියෙන්නෙ.

    Nope both the book and video agree that the seventh covering is the final one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඕකෙත් කියන්නේ අන්තිම capsule එකෙන් පස්සේ ආයේ එළියට අරං නෑ කියලනෙ. අවසාන කරඩුව හේමමාලා දන්ත කුමරියගෙ කරඩුව. ඊටත් පස්සෙ තමා කොපුවක හැඩේ තියෙන කරඩුව තියෙන්නෙ. ඒක අර කරඩුව නෙවෙයි.

    මෙතන තියෙන්නේ පෙන්නපු දේ ගැන පොත ලියපු කෙනාගේ අදහසක් විතරයි. එයාටත් ෂුවර් නෑ දැක්කේ මොකද්ද කියලත්. පොර දැකලා තියෙන ලගම සමාන දේට සමාන කරලා පොතේ දාගෙන.
    කොපුව හැඩේ කරඩුව කියන්නේ බන් video එකේ මුලින් පෙන්නන කෙලින් තියන එක .

    මේ තියෙන්නේ ඕක . .

    riHr3RD.jpg
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    Nope both the book and video agree that the seventh covering is the final one

    නෑ බං හේමමාලා කරඬුව තමා හතයි. එකෙන් පස්සේ ආයේ පොඩි කරඬුව තියෙනවා කියලා ඔය කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම 8ක් ගැන වීඩියෝ එකේ හාමුදුරුවෝ කියන්නේ. මේ කරඬුව තුළ කියලා කියනකොට වීඩියෝ එකේ පෙන්නන්නත් ඇත්දළ කරඬුව.

    කොපුව හැඩේ කරඩුව කියන්නේ බන් video එකේ මුලින් පෙන්නන කෙලින් තියන එක .

    මේ තියෙන්නේ ඕක . .

    riHr3RD.jpg
    වීඩියෝ එකේ ඔය කතාව කියද්දී පෙන්නන පොඩි ඇත්දළ කරඬුව
    ------ Post added on Apr 21, 2025 at 10:43 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    නෑ බං හේමමාලා කරඬුව තමා හතයි. එකෙන් පස්සේ ආයේ පොඩි කරඬුව තියෙනවා කියලා ඔය කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම 8ක් ගැන වීඩියෝ එකේ හාමුදුරුවෝ කියන්නේ

    The monk and the video both say 7, so where'd you get an 8th cover from?

    See the article @dilann posted. that's the 7th and the final enclosure.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    වීඩියෝ එකේ ඔය කතාව කියද්දී පෙන්නන පොඩි ඇත්දළ කරඬුව
    නෑ නේ .
    video එකෙත් නම් කරලම පෙන්නන්නේ අර කෙලින් කරඩුව ම තමයි !!

    9hWn08I.jpg

    ඕක Live වැඩසටහනක් නේ බන් .
    පිටිපස්සේ video එකේ images දාන්නේ කතා කරන කෙනාගේ කටින් පිටවෙන වචන වලටම නෙවෙයි . දල අදහසට අනුරුප ඒවා දාන්නේ .
    ඔන්න හාමුදුරුවෝ ම පින්තුර පෙන්නුවනම ඕක තව පැහැදිලි . හාමුදුරුවෝ නෙවෙයි screen එකේ video එක එඩිට් කරන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    The monk and the video both say 7, so where'd you get an 8th cover from?

    See the article @dilann posted. that's the 7th and the final enclosure.
    ඕකේ හාමුදුරැවෝ දැනට තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේ කරඬුව තුළ කියනකොට බලන්න පෙන්නන පොටෝ එක. එකේ තියෙන පලා පෙත්ත කොහොමත් කරඬුව ඇතුලේ තියෙන එකක් නෙවෙයි. එතකොට අනික් පැත්තේ තියෙන්නේ ප්‍රදර්ශන කරඬුව. එකත් 7 වැනි කරඬුව ඇතුලේ ඒක තියෙන්නෙත් බෑ. එතකොට ඉතුරු වෙන්නේ ඇත්දළ කරඬුව විතරයි ඒ පොටෝ එකේ. 🤷
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඕකේ හාමුදුරැවෝ දැනට තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේ කරඬුව තුළ කියනකොට බලන්න පෙන්නන පොටෝ එක. එකේ තියෙන පලා පෙත්ත කොහොමත් කරඬුව ඇතුලේ තියෙන එකක් නෙවෙයි. එතකොට අනික් පැත්තේ තියෙන්නේ ප්‍රදර්ශන කරඬුව. එකත් 7 වැනි කරඬුව ඇතුලේ ඒක තියෙන්නෙත් බෑ. එතකොට ඉතුරු වෙන්නේ ඇත්දළ කරඬුව විතරයි ඒ පොටෝ එකේ. 🤷

    ඕක මොකක් වුනත් වැඩක් නැ, චේතනාව තමයි කර්මය වෙන්නෙ
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    Doesn’t matter whether the tooth is really in Kandy or not. What matters is the person behind it - someone who found the truth and showed us the way out of suffering. That’s where our real respect should go ♥️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    නෑ නේ .
    video එකෙත් නම් කරලම පෙන්නන්නේ අර කෙලින් කරඩුව ම තමයි !!

    9hWn08I.jpg

    ඕක Live වැඩසටහනක් නේ බන් .
    පිටිපස්සේ video එකේ images දාන්නේ කතා කරන කෙනාගේ කටින් පිටවෙන වචන වලටම නෙවෙයි . දල අදහසට අනුරුප ඒවා දාන්නේ .
    ඔන්න හාමුදුරුවෝ ම පින්තුර පෙන්නුවනම ඕක තව පැහැදිලි . හාමුදුරුවෝ නෙවෙයි screen එකේ video එක එඩිට් කරන්නේ
    .34 බලන්න ඔය කතාව පටන් ගන්න තැනනේ. මම කියන්නේ මට පේන දේ ගැන මිසක් ලයිව් එක නිසා මෙහේමයි වගේ උපකල්පන ගැන නෙවේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    .34 බලන්න ඔය කතාව පටන් ගන්න තැනනේ. මම කියන්නේ මට පේන දේ ගැන මිසක් ලයිව් එක නිසා මෙහේමයි වගේ උපකල්පන ගැන නෙවේ
    ඉතින් බන් අර පිටිපස්සේ screen එක edit කරන්නේ කතා කරන හාමුදුරුවෝ නෙවෙයි .
    හාමුදුරුවෝ කතා කරන්නේ ඉස්සරහ බලන්
    ඔය අනිත් හාමුදුරුවෝ නම් හැරිලා screen එක දිහා බලනව .
    screen එකේ ඒ වෙලාවේ තියන image එකේ full screen තමයි කතාව මැදත් පෙන්නන්නේ .
    හමුරුවෝ කතා කර කර ඉන්නේ හේමමාලා කරඩුව ගැන . .
    එක තමයි ඔය නම් කරල තියන මම දාපු image එකෙයි , ඔය video එකෙයි දෙකේම තියෙන්නේ .
    එක තමයි අන්තිම කරඩුව .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මම කියන්නේ මට පේන දේ ගැන මිසක් ලයිව් එක නිසා මෙහේමයි වගේ උපකල්පන ගැන නෙවේ

    So you didn't hear the monk say that the "Hemamala Karaduwa" is the seventh and the final enclosure, you can't see that the video itself says 7, you can't see the article @dilann posted -

    but you can somehow see an 8th enclosure no one talks about 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඔතන ඔය නෙලුම් මල හඩේ 1920 photo එකේ තියෙන්නේ දළදා ප්‍රදර්ශනයකදී පාවිච්චි කරපු ආධාරකයක් වගේ එකෙක් මම හිතන්නේ .
    අනිත් දාතු ප්‍රදර්ශන වලදීත් ධාතු ප්‍රදර්ශන වෙලාවේ තියන්න මොකක් හරි ආධාරක පාවිච්චි කරනවා නේ .
    කරඩු 7ම ගෙනල්ල , ඒවා ඇතුලේ තියන එක ප්‍රදර්ශනය කරන්න බෑ නේ . ඔය ඒ වගේ අවස්ථාවක පාවිච්චි කරපු එකක් වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    ඉතින් බන් අර පිටිපස්සේ screen එක edit කරන්නේ කතා කරන හාමුදුරුවෝ නෙවෙයි .
    හාමුදුරුවෝ කතා කරන්නේ ඉස්සරහ බලන්
    ඔය අනිත් හාමුදුරුවෝ නම් හැරිලා screen එක දිහා බලනව .
    screen එකේ ඒ වෙලාවේ තියන image එකේ full screen තමයි කතාව මැදත් පෙන්නන්නේ .
    හමුරුවෝ කතා කර කර ඉන්නේ හේමමාලා කරඩුව ගැන . .
    එක තමයි ඔය නම් කරල තියන මම දාපු image එකෙයි , ඔය video එකෙයි දෙකේම තියෙන්නේ .
    එක තමයි අන්තිම කරඩුව .
    ආච්චර පැහැදිලිව කියන එක එක එක උපක්ලපන උඩ ඉදගෙන විනාස කරගෙන.
    So you didn't hear the monk say The "Hemamala Karaduwa" is the seventh and the final enclosure, you can't see that the video itself says 7, you can't see the article @dilann posted -

    but you can somehow see an 8th enclosure no one talks about 😂
    ඔය ඇත්දළ කොපුව තමා අන්තිම කරඬුව.

    පොත් ටික ලියපු සුද්ද හිතා ගත්ත එක එහෙමම අරගෙන යනවාද ඔය වීඩියෝ එකේ පෙන්නලා කියන එක අරගෙන යනවාද කියන එක ඔයාගේ කැමැත්ත. 🤷
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඔය ඇත්දළ කොපුව තමා අන්තිම කරඬුව.

    පොත් ටික ලියපු සුද්ද හිතා ගත්ත එක එහෙමම අරගෙන යනවාද ඔය වීඩියෝ එකේ පෙන්නලා කියන එක අරගෙන යනවාද කියන එක ඔයාගේ කැමැත්ත. 🤷
    කොහෙවත් ඇත් දල කොපු කතාවක් කිව්වේ නෑ කවුරුත් බන් .
    :rolleyes2:
    අන්තිම කරඩුව හෙමාමලා කරඩුව දළදාව තැන්පත් කරල තියන
    එක තමයි ඔය නම් කරල පෙන්නල තියෙන්නේ .

    කොහෙන්ද උබට "ඇත් දල කොපුව " කියන වචනේ ආවේ ??
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔය ඇත්දළ කොපුව තමා අන්තිම කරඬුව.

    Says who? The monk clearly said that the "Hemamala Karaduwa" is the 7th and the final one.

    පොත් ටික ලියපු සුද්ද හිතා ගත්ත එක එහෙමම අරගෙන යනවාද ඔය වීඩියෝ එකේ පෙන්නලා කියන එක අරගෙන යනවාද කියන එක ඔයාගේ කැමැත්ත. 🤷

    The video too shows the "Hemamala Karaduwa", exactly as the British report describes it. Moreover, the video SAID it's the final enclosure, corroborating the British report.

    oQBfxKQ.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ආච්චර පැහැදිලිව කියන එක එක එක උපක්ලපන උඩ ඉදගෙන විනාස කරගෙන.
    පැහැදිලිව නම් කරල කියන එක තමයි මමත් කියන්නේ .
    කොහෙවත් කියන්නේ නෑ ඇත්දළ කොපුවක්
    හෙමෙමාල කරඩුව කියන කොපුවක් හැඩේ අන්තිම එක තමයි නම් කරලම පෙන්නන්නේ . .............

    මේ බලපං කෝ . .

    9hWn08I.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    ඔතන ඔය නෙලුම් මල හඩේ 1920 photo එකේ තියෙන්නේ දළදා ප්‍රදර්ශනයකදී පාවිච්චි කරපු ආධාරකයක් වගේ එකෙක් මම හිතන්නේ .
    අනිත් දාතු ප්‍රදර්ශන වලදීත් ධාතු ප්‍රදර්ශන වෙලාවේ තියන්න මොකක් හරි ආධාරක පාවිච්චි කරනවා නේ .
    කරඩු 7ම ගෙනල්ල , ඒවා ඇතුලේ තියන එක ප්‍රදර්ශනය කරන්න බෑ නේ . ඔය ඒ වගේ අවස්ථාවක පාවිච්චි කරපු එකක් වගේ
    ඔය පලාපෙත්තත් රජකාලේ පූජා කරපු එකක්. ඒ පලා පැත්තේ origin story එකට අනුව ඕක තමා කොත්මලේ ගණිතය අහුලා ගත්ත කියන කුණ්ඩාලබරණය. (උල්කාපාතයක්) එකෙන් තමා ඕක හදලා තියෙන්නේ. වෙන වෙන ඒව නෑ ඕක තම ඒ කාලේ ඉඳලම ප්‍රදර්ශනයට ගන්නකොට අරගෙන තියෙන්නේ.

    https://www.lankadeepa.lk/rasawitha/යකනගනත-වඩගත-පනන-ගණතය/57-518685
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඔය පලාපෙත්තත් රජකාලේ පූජා කරපු එකක්. ඒ පලා පැත්තේ origin story එකට අනුව ඕක තමා කොත්මලේ ගණිතය අහුලා ගත්ත කියන කුණ්ඩාලබරණය. (උල්කාපාතයක්) එකෙන් තමා ඕක හදලා තියෙන්නේ. වෙන වෙන ඒව නෑ ඕක තම ඒ කාලේ ඉඳලම ප්‍රදර්ශනයට ගන්නකොට අරගෙන තියෙන්නේ.

    https://www.lankadeepa.lk/rasawitha/යකනගනත-වඩගත-පනන-ගණතය/57-518685
    ප්‍රදර්ශනයක කරද්දී තියන විදියයි , තැන්පත් කරල තියන විදියයි දෙකක් නේ බන් .

    මම ඇහුවේ උබට "ඇත් දල කොපුව " කියන වචනේ ආවේ කොහෙන්ද ?