දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උබ දැක්කෙත් ඉතින් ඔය පින්තුරේ තියන එකම නේ . ඕක තමයි දළදා ව

    පිස්සුද යකෝ ආය පාරක් කියවලා බලපන් දළදා වහන්සේ එලියට අරන් පෙන්නනේ මේ පාර එක පොඩි ගොඩක් කොපුවට වඩා රත්තරන් නුල් වලින් බැන්ද්ලා තියෙන්නේ උඹලා කිඹුල් දත උරුදත කියලා මැරෙන්න ගිය කොපුවත් පැත්තකින් තියලා තියෙන්නේ ඔපෙන් කරලා එක මැදින් ඔපෙන් වෙන්නේ.

    1745226453410.png

    මේ තියන කොපුවත් පැත්තකින් තියලා තියෙන්නේ ඔපෙන් කරලා ඕකත් තේරුම් ගන්න බැරි නම් ආය කතා කරලා වැඩක්නැ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    කරඬු 7 ඇත්දළ කොපුව්යි දළදා වහන්සේයි ඔකොම 9

    ඇත් දල කොපුව එකත් ඒක පැත්තක තියනවා ඔපන් කරලා

    දැනටමත් වෙලා තියෙන්නේ මුස්ලිම් ලේබේ කෙනෙක් මරුන ඊයේ හාර්ට් කේස් එකක් ඇවිත් ඇත් දල කොපුව අයින් කරලා

    මේපාර පෙන්න නිසා පොරත් ගිහින් දළදා බලලා ඊට පස්සේ ගෙදර ඇවිත් එක වෙන්නබැ අපිට උගන්නපු ඒවා බොරු කියලා කෑගහා ගහා ඉඳලා පපුව අල්ලන් මැරිලා වැටිලා

    මොනවද තව පිලි ගන්න ඕනේ මන් ගිහින් ඇස්දෙකෙන් දැක්ක එක බොරු කියලද කියන්නේ තව මොන සාක්කිද ඕනේ

    Seems Legit Martin Freeman GIF
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    මිෂනාරියෝ ලිවපු පොත් වල කොළයි ගිෆ්යුයි දදා ඉන්න වෙලාවේ පෝලිමේ ගීහින් හරි බැලුවනම් හරිනේ නිකන් කාලේ කන්න වාද කරන්නේ නැතුව ත්‍රෙඩ් වල ඔක්කොම් පරශ්න වලට උත්තරේ ලැබෙනවා.

    දැන් මිනිස්සු ලක්ෂ ගානක් ඇස්දෙකෙන් දැක්ක දේවල් බොරු කරන්ත් බෑනේ මුස්ලිම් දෙමල කිරිස්තියානි අයත් බැලුව ඒ අයගෙන් අහපන් සිංහලු විස්වාස නැති නිසා කල්ලතොනියා.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පිස්සුද යකෝ ආය පාරක් කියවලා බලපන් දළදා වහන්සේ එලියට අරන් පෙන්නනේ මේ පාර එක පොඩි ගොඩක් කොපුවට වඩා රත්තරන් නුල් වලින් බැන්ද්ලා තියෙන්නේ උඹලා කිඹුල් දත උරුදත කියලා මැරෙන්න ගිය කොපුවත් පැත්තකින් තියලා තියෙන්නේ ඔපෙන් කරලා එක මැදින් ඔපෙන් වෙන්නේ.

    View attachment 249595

    මේ තියන කොපුවත් පැත්තකින් තියලා තියෙන්නේ ඔපෙන් කරලා ඕකත් තේරුම් ගන්න බැරි නම් ආය කතා කරලා වැඩක්නැ.
    ඕකට තමයි දාතුව කියල වදින්නේ බන් ඔතනින් ඇතුලේ මොන ලබ්බක්වත් නැ ඕක කිබුල් දතක් කියල තමයි කියන්නේ ලගට දැකපු උන් ..
     
    • Haha
    Reactions: Rasika212

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකට තමයි දාතුව කියල වදින්නේ බන් ඔතනින් ඇතුලේ මොන ලබ්බක්වත් නැ ඕක කිබුල් දතක් කියල තමයි කියන්නේ ලගට දැකපු උන් ..

    උබ ගියාද? දෑහැට දැක්කා ද?
     
    • Like
    Reactions: Rasika212

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    පිස්සුද යකෝ ආය පාරක් කියවලා බලපන් දළදා වහන්සේ එලියට අරන් පෙන්නනේ මේ පාර එක පොඩි ගොඩක් කොපුවට වඩා රත්තරන් නුල් වලින් බැන්ද්ලා තියෙන්නේ උඹලා කිඹුල් දත උරුදත කියලා මැරෙන්න ගිය කොපුවත් පැත්තකින් තියලා තියෙන්නේ ඔපෙන් කරලා එක මැදින් ඔපෙන් වෙන්නේ.

    View attachment 249595

    මේ තියන කොපුවත් පැත්තකින් තියලා තියෙන්නේ ඔපෙන් කරලා ඕකත් තේරුම් ගන්න බැරි නම් ආය කතා කරලා වැඩක්නැ.
    උඹට ඔච්චර දෙයක් පෙනුනද බන් මීටර් 15ක් විතර දුරක ඉදන් බලන තත්පර 5ට 6ට ?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    ඕකට තමයි දාතුව කියල වදින්නේ බන් ඔතනින් ඇතුලේ මොන ලබ්බක්වත් නැ ඕක කිබුල් දතක් කියල තමයි කියන්නේ ලගට දැකපු උන් ..
    මොනවද බන් කියවන්නේ, මෙයත් දැකලා තමයි ඉන්නේ

    මොනවද තව පිලි ගන්න ඕනේ මන් ගිහින් දළදා දැක්කම නැරඹුවා මන් ඇස්දෙකෙන් දැක්ක එක බොරු කියලද කියන්නේ
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඕකට තමයි දාතුව කියල වදින්නේ බන් ඔතනින් ඇතුලේ මොන ලබ්බක්වත් නැ ඕක කිබුල් දතක් කියල තමයි කියන්නේ ලගට දැකපු උන් ..

    දැන් අනෙක් එකවුන්ට් එකෙන් ලොග් වුනාද පොන්ස් එකවුන්ට් දෙකෙන් ගහන ගේම් එක දනන් හිට්ටියේ පොන්නයෝ මෙතන වාද කරන්න දෙයක්නැ ගිහින් බලපන් මිනිස්සු ඇස දෙකෙන් දැක්කා උඹටත් ඇස දෙකෙන් ම බලාගන්න පුළුවන් දකින දේ බොරු කරන්න බැනේ මේපාර දළදා වහන්සේම පෙන්නනේ ඇත් දල කොපුව අයින් කරලා උඹලා කිඹුල් දත උරුදත කියලා මැරෙන්න ගිය අන්තිම ඇත් දල කොපුව එකත් ඒක පැත්තක තියනවා ඔපන් කරලා පෙන්නම.නැව එද්දී රෙද්ද උස්සපු පරම පරාවකින් පැවතෙන් උඹලා වගේ කල්ලතොනින්ට දැන් ගුගිහින් පිලි ගන්න බැරුව මරු කියවන්න තමයි තියෙන්නේ.

    කෝ අර ලංකාවට අපුනැතුව දළදා ගැන පොතක් ලියපු මිශ්නාරියගේ පොත උසන් වරෙන් ආයපරක්.

    උඹට ඔච්චර දෙයක් පෙනුනද බන් මීටර් 15ක් විතර දුරක ඉදන් බලන තත්පර 5ට 6ට ?

    තත්පර 5හා 6යට වඩා වැඩි වෙලාවක් බැලුවා මිටර් 15නැ දුර.උස තියනම් ඇස පෙනීම හොඳනම් බලා ගන්න පුළුවන් 2009 වල පෙන්නුවේ කොපුව විතරයි මේ පාර තමයි දළදා වහන්සේම පෙන්නනේ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Oh come on, you can't be serious. Your mother saw exactly the same golden lotus stand as every British author described it, do you honestly believe that the relic upon that lotus stand was a "fake" from 1815 to 1972? 😂
    she mentioned it was a golden lotus with small gold threads [& some other mentioned in last comments], didn't mention stand is identical to the image. and you're acting like there can't be another golden lotus stand in the world. stand in the image could be different to the one shown to the public. there could be another one when they store it. who knows how many stands they have.

    regarding 1815 to 1972, hell yes, as I believe there a real high possibility. Just imagine yourself in the position, it's your entire job [more likely purpose of your life] to protect it. would you trust the once who destroyed country, and the religion it self? I don't think anyone would.

    I think the best thing you could do is, go there and see yourself, then say it to us. I'll believe you. no problem.

    without dragging this discussion for too long, IMHO, the one shown in the image is a casing, not the real tooth.
    if it is the real one that they honestly have, I personally don't believe it's the real tooth of buddha or any human in that matter.
     
    • Like
    Reactions: Rasika212

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    she mentioned it was a golden lotus with small gold threads [& some other mentioned in last comments], didn't mention stand is identical to the image. and you're acting like there can't be another golden lotus stand in the world. stand in the image could be different to the one shown to the public. there could be another one when they store it. who knows how many stands they have.

    It's not just a stand, going by the British report the monstrance itself is stored in the Golden dagoba (Maharan Karanduwa) so it too is a part of the relic

    regarding 1815 to 1972, hell yes, as I believe there a real high possibility. Just imagine yourself in the position, it's your entire job [more likely purpose of your life] to protect it. would you trust the once who destroyed country, and the religion it self? I don't think anyone would.

    I think the best thing you could do is, go there and see yourself, then say it to us. I'll believe you. no problem.

    without dragging this discussion for too long, IMHO, the one shown in the image is a casing, not the real tooth.
    if it is the real one that they honestly have, I personally don't believe it's the real tooth of buddha or any human in that matter.

    @emoji diaries posted a video where they discuss the enclosures with prominent monks and former Nilames.

    The venerable explicitly states that the seventh enclosure "Hemamala Karaduwa" is the last, an eighth enclosure does not exist.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජෙප්පො ඕක කරපු නිසා අපිට වෙච්ච ඩැමේජ් එකේ තරම දන්නවා නම්, උබ ඔහොම කතා කරන්නෙ නෑ.

    මිනිස්සුන්ට කන්න නැති උනා, රෙන්න නැති උනා වගේ හේතු කියලා වැඩේ හරියට කෙරුනෙ නෑ කියලා බාල්දු කරන එක තමයි හිතට ලැබෙන එකම සැනසීම.
    හ්ම්... හ්ම්...
    සීය අර දොතේ නැතුව බංකොලොත් වෙලා ඉන්දෙද්දිත් කෝටි ගානක් වියදම් කොරලා ජනරජ පෙරහරක් කලා
    මීක්... නෑ එකෙක්... නේ බන්
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එපා වෙනවා යකුනේ. දන්ත ධාතුව බලන්න ගියපු/යන/යන්ඩ බලාපොරොත්තු වෙන උන්ටත් වඩා අනිත් උන්ටනෙ අමාරුව.
    යන යන platform වල පෝලිම් අඳෝනා.

    මීට අවුරුදු 16 කට කලිනුත් ඕක පෙන්නුවා . හැබැයි හදිසියෙම නැවැත්තුවා ආරක්ශක හේතුන් මත කියලා.
    ඒ කාලෙත් ඔය මොන පහසුකමක් වත් තියෙන්ඩ නැතුව ඇති. හැබැයි මොකෙක්වත් අඬාගෙන වැලපුනේ නෑ සෝශල් මීඩියා මහ ලොකුවට තිබ්බෙ නැති හින්ද.

    භක්තිය තියෙන බලන්න ඕනිමයි කියලා හිතෙන උන් බලයි. නැති උන් කටපියන්, අලුතෙන් ත්‍රෙඩ් නොදා හිටපල්ලකො සෙද්ද.
    රැලිවලට පුපදීමේ අදෝනා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    හ්ම්... හ්ම්...
    සීය අර දොතේ නැතුව බංකොලොත් වෙලා ඉන්දෙද්දිත් කෝටි ගානක් වියදම් කොරලා ජනරජ පෙරහරක් කලා
    මීක්... නෑ එකෙක්... නේ බන්
    ජෙප්පොන්ට අපි මඩ ගැහුවෙ නැත්නම් උන් දළඳා වන්දනාවක් තියන එකකුත් නෑ. තිබ්බත් මෙච්චර රැල්ලක් හැදෙන්නෙ නෑ. ජෙප්පොන්ට කතා හදන්න ගිහින් අපි ඉල්ලන් කෑවේ. බත් මුට්ටි ටයර් සෑ ට්‍රාන්ස් ෆොර්මර් අපේ උන්ට මදි උනා. මේවා අපිට හොඳ පාඩම්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    @emoji diaries posted a video where they discuss the enclosures with prominent monks and former Nilames.

    The venerable explicitly states that the seventh enclosure "Hemamala Karaduwa" is the last, an eighth enclosure does not exist.

    It's not just a stand, going by the British report the monstrance itself is stored in the Golden dagoba (Maharan Karanduwa) so it too is a part of the relic

    @emoji diaries posted a video where they discuss the enclosures with prominent monks and former Nilames.

    The venerable explicitly states that the seventh enclosure "Hemamala Karaduwa" is the last, an eighth enclosure does not exist.

    The editor messed up the video, so some parts are missing. Hopefully, Derana will upload the full video soon.

    Anyway, in the later part of the video, when they showed the same photo you posted, the monk clearly said, “දළදා වහන්සේ දැනට තැම්පත් කරලා තියෙන්නේ මේ කරඩුව තුල, ඉතාම කුඩා කොපුවක හැඩයට සකස් කරලා තියෙන්නේ"

    The part where Ishanka Malsiri talks about the golden lotus was also missing here, but he explained it in the full video.

    AFAIK the හේමමාලා කරඩුව and කුඩා කොපුව are two different things. හේමමාලා කරඩුව is kept inside the Maha Karaduwa, but it’s not part of the 7 layered set of කරඬු.

    All I’m saying is, the photo you shared isn’t the actual relic, it’s the outer cover.
     
    • Like
    Reactions: batwise

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    The monk clearly said, “දළදා වහන්සේ දැනට තැම්පත් කරලා තියෙන්නේ මේ කරඩුව තුල, ඉතාම කුඩා කොපුවක හැඩයට සකස් කරලා තියෙන්නේ"

    Yep - he was talking about the Hemamala Karaduwa

    w1P94sR.jpeg

    AFAIK the හේමමාලා කරඩුව and කුඩා කොපුව are two different things.

    Nah

    හේමමාලා කරඩුව is kept inside the Maha Karaduwa, but it’s not part of the 7 layered set of කරඬු.

    What?

    All I’m saying is, the photo you shared isn’t the actual relic, it’s the outer cover.

    Nah
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    Yep - he was talking about the Hemamala Karaduwa

    w1P94sR.jpeg

    Nah

    What?

    Nah
    FYI - හේම මාලා කරඬුව ඇතුලේ කිසිම දෙයක් මේ වෙනකොට නෑ. ඒක තියෙන්නේ අන්තිම කරඬුව ඇතුලේ පැත්තක කියලා සඳහන් වෙන්නේ. එහෙම බැලුවොත් ඔතනම කරඬු අමතර දෙකක් තියෙනවා කලින් තිබ්බ බුරුම කරඬුවත් දැන් වෙනම තියෙනවා කියන්නේ. පොතේ ඔඩර් එකයි දැන් තියෙන ඔඩර් එකයි දෙකක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    FYI - හේම මාලා කරඬුව ඇතුලේ කිසිම දෙයක් මේ වෙනකොට නෑ. ඒක තියෙන්නේ අන්තිම කරඬුව ඇතුලේ පැත්තක කියලා සඳහන් වෙන්නේ. එහෙම බැලුවොත් ඔතනම කරඬු අමතර දෙකක් තියෙනවා කලින් තිබ්බ බුරුම කරඬුවත් දැන් වෙනම තියෙනවා කියන්නේ.
    Source? Did that venerable lie on National TV then?

    Yes x4

    Looks like you purposely skipped the part where they showed the exact same photo you posted here.
    Please share the full Sinhala article too. I can clearly see there’s a mismatch.

    They showed a number of photos, which one are you talking about?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    Source? Did that venerable lie on National TV then?

    They showed a number of photos, which one are you talking about?

    තේවාවකට ගියොත් එලියෙන් තියනව කියන කරඩුව නන් පැත්තක පේන්න තියෙනව කියල තියෙනව.

    https://newswave.lk/1559/ මෙකෙ තියෙනව හේමමාලා කුමාරි වඩම්මපු කරඩුව ගැන.
    එම කරඬුව ඉවත් කිරිමෙන් පස්සේ හයවෙනි කරඬුව මතුවෙනවා.හයවෙනි කරඬුවේ පැත්තක තව කුඩා කරඬුවක් දකින්න තියෙනවා.දන්ත කුමරු හා හේමමාලා කුමරිය සිරිලකට දළදා වහන්සේ වැඩමවාගෙන ආ කරඬුවයි ඒ.

    Source? Did that venerable lie on National TV then?
    මම හිතන්නෙ නෑ උන්වහන්සෙත් බොරුවක් කිව්ව කියල. අඩුම පොතේ එකා බොරුවක් කිව්ව කියලවත් මම කියන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙනෙ ඔය කියන ඔඩර්ස් පාවිච්චි කරන ක්‍රම වේද සැරෙන් සැරේ මාරු කරනව ආරක්ෂක ක්‍රමවේද නිසා . ඒ නිසා හැම කෙනා ලගම තියෙන්නෙ වෙන වෙන වර්ශන්ස්. සමහරවිට මේ ලිපි වල තියෙන ඕඩර් එකේ නැති යතුරුත් මැද්දෙන් ඇති. දැන් මේ වෙලාවෙ හැබැහින් දැක්ක කියන කෙනෙක් කියන එකක් තමා පිලිගන්න වෙන්නෙ. එක්කො ගිහින් බලලම එන්න වෙනව.
    ------ Post added on Apr 21, 2025 at 8:00 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔය කියන ඔඩර්ස් පාවිච්චි කරන ක්‍රම වේද සැරෙන් සැරේ මාරු කරනව ආරක්ෂක ක්‍රමවේද නිසා . ඒ නිසා හැම කෙනා ලගම තියෙන්නෙ වෙන වෙන වර්ශන්ස්. සමහරවිට මේ ලිපි වල තියෙන ඕඩර් එකේ නැති යතුරුත් මැද්දෙන් ඇති.

    6S9t0ab.png