හාමුදුරුවෝ බලාගෙන කියන එක තමා මට ෂුවර් කිසිම imagination එකක් නෑ.Imagination. Again.
The 7th enclosure is "ඉතා කුඩා" too - the size didn't matter when it's all blinged up.
Unless the 8th ivory enclosure you imagined is true the claim that the princes and everyone present mistook an enclosure for the actual relic is not even remotely possible.
කොහොමද කියන්නේ. ඔය ලියපු කෙනා දැකපු අවස්ථාවම තමා මේ කියලා තියෙන්නේ කියලා කවුරුවත් verify කරල නෑනේ.Because it's not based on imagination for starters![]()
අහ් පොත් දෙකක එකක් තිබ්බාම එකේ තිබ්බ ඒව ඇත්ත වෙනවා කියලා උපකල්පනය කරලා.And the fact that it has been corroborated by another source in 1908
