දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    Imagination. Again.

    The 7th enclosure is "ඉතා කුඩා" too - the size didn't matter when it's all blinged up.

    Unless the 8th ivory enclosure you imagined is true the claim that the princes and everyone present mistook an enclosure for the actual relic is not even remotely possible.
    හාමුදුරුවෝ බලාගෙන කියන එක තමා මට ෂුවර් කිසිම imagination එකක් නෑ.
    Because it's not based on imagination for starters 😂
    කොහොමද කියන්නේ. ඔය ලියපු කෙනා දැකපු අවස්ථාවම තමා මේ කියලා තියෙන්නේ කියලා කවුරුවත් verify කරල නෑනේ.
    And the fact that it has been corroborated by another source in 1908
    අහ් පොත් දෙකක එකක් තිබ්බාම එකේ තිබ්බ ඒව ඇත්ත වෙනවා කියලා උපකල්පනය කරලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    හාමුදුරුවෝ බලාගෙන කියන එක තමා මට ෂුවර් කිසිම imagination එකක් නෑ.

    I too believe that what venerable said is true - there are 7 enclosures and the last one is the "Hemamala Karaduwa".

    And it's corroborated by the British report.

    කොහොමද කියන්නේ. ඔය ලියපු කෙනා දැකපු අවස්ථාවම තමා මේ කියලා තියෙන්නේ කියලා කවුරුවත් verify කරල නෑනේ.

    අහ් පොත් දෙකක එකක් තිබ්බාම එකේ තිබ්බ ඒව ඇත්ත වෙනවා කියලා උපකල්පනය කරලා.

    Don't forget the 3rd source - the photograph itself. It matches the description of both books to a T.

    FWpXz4K.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    I too believe that what venerable said is true - there are 7 enclosures and the last one is the "Hemamala Karaduwa".
    පොටො එක පේනලම කියපු එක ඉතින් වෙනම ලෙවල් එකකින් ගත්ත එක නන් බිග් බ්‍රෙන් වැඩක්.
    Studying Big Brain GIF by Jimmy Arca

    Don't forget the 3rd source - the photograph itself. It matches the description of both books to a T.
    දැන් ඔය පොටො එක කවුද කන්ෆර්ම් කරල තියෙන්නෙ දළදා වහන්සේගේ පොටෝ එකක් කියන එක. පොතෙ තිබ්බ විස්තර එක්ක ලගින් යන නිසා හදාගත්ත උපකල්පනයක් නෙ ඕක. ඇදල තියෙන චිත්‍ර තුන තුන් ආකාරයක්. 😂
    😂

    helayekui suddekui ara gannawa :cool:
    කෑ ගහන්නෙ නැතුව සාදු කියල වාඩි වෙයන් පරක්කු වෙලා ආව නන්. 🙏
    🙏
    ------ Post added on Apr 21, 2025 at 10:33 PM
     
    • Sad
    Reactions: Ysa Karu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    පොටො එක පේනලම කියපු එක ඉතින් වෙනම ලෙවල් එකකින් ගත්ත එක නන් බිග් බ්‍රෙන් වැඩක්.

    I wholeheartedly agree

    oQBfxKQ.png

    දැන් ඔය පොටො එක කවුද කන්ෆර්ම් කරල තියෙන්නෙ දළදා වහන්සේගේ පොටෝ එකක් කියන එක. පොතෙ තිබ්බ විස්තර එක්ක ලගින් යන නිසා හදාගත්ත උපකල්පනයක් නෙ ඕක. ඇදල තියෙන චිත්‍ර තුන තුන් ආකාරයක්.

    You cannot outdo every existing source using mere imagination.

    Either you prove the photograph depicts the 8th "ivory enclosure" you claimed or we'll choose to trust the three cited sources and the venerable's statement, it's that simple 🤷‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    I wholeheartedly agree

    oQBfxKQ.png
    ඔය පොටෝ එකෙන් පස්සේ නෙ අන්තිම කරඬුව පෙන්නන්නේ. ඒකෙත් ඔයා උපකප්නය කරගන්නවා ඒ පෙන්නන්නේ දළඳා වහන්සේ තමා කියලා. ඒ නිසා මිස් කරගෙන හාමුදුරුවෝ කියන පොයින්ට් එක.

    මුලින් කිව්ව හාමුදුරුවන්ට පේන්නේ නෑ කියලා පෙන්නපු පොටෝ එක දැන් වෙන තැනක් පොයින්ට් කරගෙන උපකල්පනය කරගෙන. 🤷

    You cannot outdo every existing source using mere imagination.

    Either you prove the photograph depicts the 8th "ivory enclosure" you claimed or we'll choose to trust the three cited sources and the venerable's statement, it's that simple 🤷‍♂️
    ඉතිං ඔයාලනේ claim කරන්නේ මේ තියෙන්නේ දළඳා වහන්සේගේ පොටෝ එකක් කියලා මම නෙවෙයි නෙ. ඔප්පු කරගන්න වෙන්නෙත් ඔයාලටම තමා ඉතින්. මට නන් පේන්නේ නිකම්ම හැඩතල සමාන කරගෙන තුන් දෙනා එකග වෙලා ආ ඒ එහෙනන් අපි දැක්කෙ දළඳා වහන්සේ තමා කියලා එකඟ වෙන හැටියක්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    දන්ත ධාතුව තවම තියෙන්නේ කරඩුව ඇතුළේ ...ඒක ගන්නේ නෑ කීයටවත් එලියට..

    ඔය පෙන්නන්නේ පෙරහැරට ගන්න එක.. ඒක කරඩුව ඇතුළේ එක නෙවේ හැබැයි ඒකෙත් තියෙන්නේ ධාතු තමා.. හැබැයි දන්ත ධාතුව නෙවේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113

    දැනට තැන්පත් කරලා තියෙන්නේ නන් මේ කරඬුව තුළ කියලා පොටෝ එක පෙන්නලා කියන කොටස හැම වෙලාවෙම මිස් කරගන්නවා නෙ. 🤭

    Sacha Baron Cohen Thumbs Up GIF by Amazon Prime Video
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    දැනට තැන්පත් කරලා තියෙන්නේ නන් මේ කරඬුව තුළ කියලා පොටෝ එක පෙන්නලා කියන කොටස හැම වෙලාවෙම මිස් කරගන්නවා නෙ. 🤭

    Sacha Baron Cohen Thumbs Up GIF by Amazon Prime Video

    They're talking about the "Hemamala Karaduwa" - so "මේ කරඬුව තුළ" = "Hemamala Karaduwa තුළ"

    Rooster Teeth Off Topic GIF by Achievement Hunter
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    They're talking about the "Hemamala Karaduwa" - so "මේ කරඬුව තුළ" = "Hemamala Karaduwa"

    Rooster Teeth Off Topic GIF by Achievement Hunter
    ඔයා කලබල නිසා keywords ටික මිස් කරගෙන

    තිබිච්ච 0.7
    නන් 0.33

    ඒ කරඬුව අයින් කරලත් සැහෙන කාලයක් මේ නිලමේ කියන හැටියට.සහ මම කලින් දාපු source වල හැටියට. (Imagination නෙවෙයි කියලා තියෙන අය තාම ජීවත් වෙන නිසා අහලා බලන්න සැක නන්)
    https://mawbima.lk/2025/03/01/දළදාව-වැඩමවූ-මුල්ම-කරඬුව/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඔයා කලබල නිසා keywords ටික මිස් කරගෙන

    තිබිච්ච 0.7

    He says "තිබිච්ච" because it's the original - very first enclosure for the relic when it was brought to Sri Lanka, he doesn't mean the relic was transferred to an ivory enclosure to fool "Suddo" as your imagination suggests

    ඒ කරඬුව අයින් කරලත් සැහෙන කාලයක් මේ නිලමේ කියන හැටියට.සහ මම කලින් දාපු source වල හැටියට. (Imagination නෙවෙයි කියලා තියෙන අය තාම ජීවත් වෙන නිසා අහලා බලන්න සැක නන්)
    https://mawbima.lk/2025/03/01/දළදාව-වැඩමවූ-මුල්ම-කරඬුව/

    "නිතර පාවිච්චියේදී මෙම හේමමාලා කරඬුවට හානි විය හැකි බැවින් පසු කලෙකදී එය ආරක්ෂිතව තබා ඒ හා සමාන ප්‍රමාණයේ මැණික් එබ්බවූ කරඬුවක් සාදා එය තුළ ශ්‍රී දළදා වහන්සේ වඩා හිඳුවා ඇත. එම කරඬුව මුල් කරඬුව මෙන් වක්‍ර වූවක් නොවේ. හේමමාලාවන් විසින් ශ්‍රී දළදා වහන්සේ සිය කේශ කලාපය තුළ සඟවා වැඩම කරවූ හේමමාලා කරඬුව දැන් පවතින්නේ 4 වැනි සහ 5 වැනි කරඬු අතරේය. ඒ සමඟම මරකත මැණික්වලින් තැනූ බුද්ධ ප්‍රතිමාවක්ද වෙයි. "

    NOT an ivory enclosure and the photograph clearly doesn't have a ruby-encrusted enclosure.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    He says "තිබිච්ච" because it's the original - very first enclosure for the relic when it was brought to Sri Lanka, he doesn't mean the relic was transferred to an ivory enclosure to fool "Suddo" as your imagination suggests
    Overthinking නිසා අච්චර අර තේරෙන්නේ නැති වෙයි කියලා රූප සටහනක් එක්කම කියලා දීලාත් අන්තිමට හිතාගෙන ඉන්න හැටි. 🤦 ඔයා සුද්දාගේ පොත හරි කියන උපකල්පනය උඩ ඉඳගෙන එ කතාව අහන්නේ.

    මම කියන්නේ මට ඇහිලා පෙනුන එක ගැන.

    "නිතර පාවිච්චියේදී මෙම හේමමාලා කරඬුවට හානි විය හැකි බැවින් පසු කලෙකදී එය ආරක්ෂිතව තබා ඒ හා සමාන ප්‍රමාණයේ මැණික් එබ්බවූ කරඬුවක් සාදා එය තුළ ශ්‍රී දළදා වහන්සේ වඩා හිඳුවා ඇත. එම කරඬුව මුල් කරඬුව මෙන් වක්‍ර වූවක් නොවේ. හේමමාලාවන් විසින් ශ්‍රී දළදා වහන්සේ සිය කේශ කලාපය තුළ සඟවා වැඩම කරවූ හේමමාලා කරඬුව දැන් පවතින්නේ 4 වැනි සහ 5 වැනි කරඬු අතරේය. ඒ සමඟම මරකත මැණික්වලින් තැනූ බුද්ධ ප්‍රතිමාවක්ද වෙයි. "

    NOT an ivory enclosure and the photograph clearly doesn't have a ruby-encrusted enclosure.
    පළවෙනි කරඬුව ගැන කියද්දීත් කියන්නේ ඒ කරඬුව ඇතුලේ දළඳා වහන්සේ වැඩ සිටිනවා කියලා තමා. 🤷

    දැන් මෙච්චර වෙලා කියපු විදියට ඔන්න cross references එක්කම දුන්න හේමමාලා කරඬුව ඇතුලේ මොකුත් නෑ කියලා ඒ වගේම දැන් ඒ කරඬුව තියෙන්නේ 4-5 අතරේ. ඒ තප්පර පනහෙ කතාවේ ඔරිජිනල් කතාවේ අහලා හරි ඕක ඔයාම තමා තේරුම් ගන්න. ඔතනින් එහාට නන් ඉතිං මට තේරෙන්නේ නෑ හොරට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න.
    Think About It Poggers GIF by BEARISH
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මම කියන්නේ මට ඇහිලා පෙනුන එක ගැන.

    Your interpretation is wrong

    පළවෙනි කරඬුව ගැන කියද්දීත් කියන්නේ ඒ කරඬුව ඇතුලේ දළඳා වහන්සේ වැඩ සිටිනවා කියලා තමා. 🤷

    දැන් මෙච්චර වෙලා කියපු විදියට ඔන්න cross references එක්කම දුන්න හේමමාලා කරඬුව ඇතුලේ මොකුත් නෑ කියලා ඒ වගේම දැන් ඒ කරඬුව තියෙන්නේ 4-5 අතරේ. ඒ තප්පර පනහෙ කතාවේ ඔරිජිනල් කතාවේ අහලා හරි ඕක ඔයාම තමා තේරුම් ගන්න. ඔතනින් එහාට නන් ඉතිං මට තේරෙන්නේ නෑ හොරට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න.

    The point is replica or not, no one would mistake the jewel encrusted "Hemamala Karaduwa" for a tooth 🤦‍♂️ AND the photograph doesn't show any jewel encrusted enclosures
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    Your interpretation is wrong

    The point is replica or not, no one would mistake the jewel encrusted "Hemamala Karaduwa" for a tooth 🤦‍♂️ AND the photograph doesn't show any jewel encrusted enclosures
    Good Night GIF

    ස්ලෝ මෝෂන් දාලා හරි ආයේ වීඩියෝ එක හෙමීට බලන්න. ✌️

    mun denna monoththak kiyonawda mnda

    200w.gif
    Done දෙයියන්ට පිං දීලා යන්න පුළුවං ඔය දරුවාටත්
    ------ Post added on Apr 21, 2025 at 11:55 PM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    v3tIrKB.jpg

    dzWMizi.jpg

    pBeO9Py.png

    ------ Post added on Apr 21, 2025 at 11:57 PM

    දැන් එක පාර කුත් කිවුවා නිකන් හොර පිලි ගැනීමක් නැති පොත් වල කොලයි විඩියෝයි දදා කාලේ නාස්ති කරන්නේ නැතුව ඔචර දළදා ගැන උනන්දුනම් ගිහින් දළදා නරඹන්න කියලා කුරුණෑගල නේ ඉන්නේ කිලෝමීටර් 37 තියෙන්නේ නුවරට ඇස්දෙකෙන් දකින දේ බොරු කරන්න බැනේ මාලිගාව ඇතුලේ පෝලිම් දෙකට බෙදෙනවා කොට ජිවිතයක් නම් එක පෝලිමක් තියනවා එකේ elevation එකත් එක්ක තියෙන්නේ එකට ගියානම් හොඳට බලාගන්න පුළුවන් කටුගස්තොට පෝලිම උදේට තියෙන්නේ මහියියාවේ පාන්දර සෙට් වුනා නම් එක දවසේ බලා ගන්න පුළුවන්.

    එත් එක කරන්න බැනේ බොරුවට හදාගන ඉන්න ලෝකේ බිඳෙනවානේ තාත්තෙක් නැතුව ළමයි හම්බ වෙනවා මැරිලා නැගිටිනවා කියලා හිතා ගන ඉන්න උඹලට මේවා වල තමයි බොරු ඇත්ත හොයන්න ඕනේ. :lol: 🤌
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,893
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    මොනවද බන් ඔකේ ඔච්චර වාද කරන්න තියෙන්නෙ? ගිහින් පෙන්නන දෙයක් බලල බුදුන් දැක්කා කියල හිතන් සිත පහන් කරගෙන වරෙල්ලකො
     
    • Like
    Reactions: Ysa Karu