මේක මචන් artificial algorithms for network security subject එකට අදාලයි වගේ.
මෙහෙමයි, මේකෙන් කරන්නේ algorithm කීපයක එකතුවක් අරන් AI එකක් හදන එක.
Ex. Bee algorithm, Ant colony optimization
මේකට IOT සම්බන්දෙකුත් තියෙනවා.
මේක එක එක algorithm වලින් වැඩ කරන රොබෝලා එක එක අරමුණු වෙනුවෙන් වැඩ කරනවා, centralized system එකක් නොවෙන විදියට, තනි තනිව, තමන්ට ආවේනික විදියට.
Ex. shopping complex එකක් ගමු, එකේ එක රොබෝ කෙනෙක් ඉන්නවා එන උන් පිළිගන්න, තව එකෙක් ඉන්නවා එන උන්ට product details දෙන්න, තව එකෙක් ඉන්නවා පාරවල් පෙන්නන්න... ඔය වගේ එක එක එවුන් එක එක වැඩ වලට ඉන්නවා කව්රුත් control නොකර උන්ටම අවේනික හැසිරීම් තියෙන. ඒවා හදන algo තම ඔය තියෙන්නේ.
Artificial immune systems කියන්නේ වචනේ තේරුමම තමයි. මේක එක එක ඒවාට use කරනවා. මම දන්නේ network security පැත්තෙන්. මම දන්න එකෙක් රිසර්ච් එකක් කලා.
මේවගේ එක එක algorithm පාවිච්චි කරලා හදපු AI එකක්. SI කියන්නේ එකට දාපු නමම වෙන්න ඕනේ. මට තේරෙන්නේ ඔච්චරයි. වැඩි දෙයක් දන්නා උන් මේකේ ඇති. දිගටම බලපන්.