දන්නවද ව්‍යාපාර .....

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
රත්තරං;15321935 said:
මෙහෙමයි. කුවිතාන්සියක් ලියාන වාහනේ ගනින්, ට්‍රාන්සර් පේපර්ස් ඕපන් ගන්න පුලුවන්. විකිනුම් කාරයාගේ පිටපත තියාගන්න කියපන් උබේ විස්තර ඇපේට අරන්.මාසයක් ඇතුලත ට්‍රාන්සර් කරන් කෝල් එකක් දෙන්නවා කියපන්. එහෙම නැත්නම් තැපෑලට දාන්න කියපන්. වික්කට පස්සේ වැඩි හොදට කලින් අයිතිකාරයාට අලුත් එකාගේ විස්තර දීපන් උගේ පිටපත සම්පූර්න කරගන්න. කොහොම උනත් මම ඕපන් පේපර්ස් ගත්තට මගෙන් ගන්න කෙනාට ඕපන් පේපර්ස් දෙන්නේ නෑ. අනික මම විකුනන මිලත් එක්ක බිස්නස් කරන කෙනෙක් ගන්නේ නෑ පාවිච්චි කරන කෙනෙක් මිසක්. මගේ නමට ට්‍රාන්සර් කරන්නේ නෑ බන්. අලුත් කුවිතාන්සියක් ලියලා දෙනවා ට්‍රාන්සර් කරගන්නකම්. පරන එකාගේ එක අලුත් එකාට දීලා වැඩක් නෑනේ බන්. ගත්ත ගනන් අනම් මනං සේරම එතකොට මාට්ටුනේ?. අනික එහෙම ට්‍රාන්සර් කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. කටේ බලේ තමා ඉතින්. මේ බිස්නස් එක තනිකරම යන්නේ කටේ බලේට. අන්න එතෙන්දි තමා මම උබට කිව්ව මගේ රැකියාවේ ගෞරවය වැදගත් වෙන්නේ. අනික හුගක් වෙලාවට මම කෙල්ල එක්ක යන්නේ. ඉංජිනියර් කෙනෙක් කියන නමට මිනිස්සු සලකනවා. ඔය දෙකම එකතු උනාම අව්ලක් වෙන්නේ නෑ බන් මිනිස්සු විශ්වාසෙට දෙනවා, ඒ වගෙම මම 100ට 100ක් පන ගියත් විශ්වාසෙත් රකිනවා. අනික අපේ මූනුත් (එච්චරම :p ) අවුල් නෑනේ මචන්.

GOD Bless :lol: thambiyek mehema kiyanwa dakka mayi :lol:

thanks mama kageth rep kapanne naha..umbata rep dunna..........
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    @ Raththaran

    he he,,,,, ekanam sira kata naththam mona businessda??? ath ewagema wiswase rakinawanm aya mokadda ne.......... ela ela...

    hari a kiyanne parana ekage athsana thiyenne form eke but liyuma liyanne (ganan ananman dala) umbe nama dala...RMV ekata aulak nadda???

    mokada methana legally umbata kohewath athsan karanna baha neda originally ayithikarayage nata thiyena nisa... ekai pahadili naththe....

    sorry machan..........

    නීතිමය ප්‍රශ්නයක් නෑ. වාහනයක් ඔරිජිනල් පොතට අමතරව තව අයිතිවෙන්න පුලුවන් ක්‍රම තියෙනවා. සින්නක්කර ඔප්පුව, පැවරුම් ප්‍රකාශයක් වගේ දේකින්, අපි ගෙනත් හයර් එකට දෙන්නේ නෑනේ අව්රුදු ගනන්. එහෙනම් වාහන බදු දෙන්න , උගස් තියන්න එහෙමත් බෑනේ? .අවභෝදය මත අව්ලක් නෑ කරන්න පුලුවන්.
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    hama point ekakma meeta wada details denna puluwanda machan...
    good work :)

    meeta wada details denna puluwan machan........ matreals and case studies ekkama....

    ath sinhalen kotanna amarui......... ariyata class ekak wage machan.....

    mama kiyapu oya hama dema godak deeply danaganna one...... reputed companies wala inna Senior managers.... mokada eyalata aththatam wada karanna wenawa......company eke strategic direction ekata..........
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;15325173 said:
    දැන් උබ මොකද ඒකට මාව කොටු කලේ?:confused::confused:

    he he sorry machan...waradila quote una...mama edit kare naha........

    thawa deyak ...oogawata umbawa kotu karanna kohethma awshyathwayak thibune naha...oo prasiddiye jathiwadi......kriya karana nisa......