දන්නවද payza එකවුන්ට් එක වෙරිෆයි කරන විදිය

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    දන්නවද payza එකවුන්ට් එක වෙරිෆයි කරන විදිය

    කව්රු හරි දන්නවද payza එකවුන්ට් එක වෙරිෆයි කරගෙන ලංකාවට මනි විත්ඩ්‍රො කරන විදිය. මගෙ එකවුන්ට් 1 තියෙන්නේ සෙලාන් බෑන්ක් එකේ.............
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    mobile eken verify karanna , $40 wadiyen withdraw karanawa nam bank wire karanna puluwan , dan check withdrawal nathi nisa bank wire witharai mama danna widiyat lankawata wada karanne..
     
    Last edited: