දන්නවද

Dodge

Junior member
  • Aug 7, 2007
    48
    9
    8
    Kandy
    අපේ ඵලකිරි ඵකේ කට්ටිය අහලා ඇතිනෙ ඉස්සර ලංකාව කොටස් තුනකට බෙදිලා තිබුනා රැහුණු, පිහිටි, මායා, කියලා.
    දන්නවද මේ කලාප තුන එකතු‍ වුන තැන‍ මොකක්ද‍ කියලා ???

    එතන තමයි මහනුවර කටුගස්තොට “තීරීසිංහලාරාමය‍” පන්සල තියන තැන.
    පන්සලට ඒ නම වැටිලා තියෙන්නේ මේ කාරණාව හේතු කොට ගෙන කියලා තමයි කියන්නෙ





    attachment.php


    attachment.php
     

    Attachments

    • z_p12-communal.jpg
      z_p12-communal.jpg
      21.2 KB · Views: 84
    • goolest_anthonys_and_katu_bridge.jpg
      goolest_anthonys_and_katu_bridge.jpg
      22.1 KB · Views: 93
    • Like
    Reactions: pawusi

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මට සිරි! බදු ගෙවපල්ලකො රජවරු තුන්දෙනෙකුටම! :P