JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
තියල බැලුවද ආ එහෙනං වරෙන් ඇතුලට
මේ link එකේ තියෙන tamil song එක (Deerane Songs - Baahubali movie) orginalද නැත්නම් වෙන භාෂාවක සින්දුවකින් music අරගෙනද? වෙන භාෂාවක සින්දුවකින් music අරගෙන තියනවනම් song එකේ link එක දානවද?
දන්නෑ බන් බාහුබලී නම් බැලුවා සින්දු
මන් ස්කිප් කරලා බන් බලන්නේ එක ෆිල්ම් එකට සින්දු 4ක් වගේ තියනවනේ බොල ටැමිල් ඒවයේ
දන්නෑ බන් බාහුබලී නම් බැලුවා සින්දු
මන් ස්කිප් කරලා බන් බලන්නේ එක ෆිල්ම් එකට සින්දු 4ක් වගේ තියනවනේ බොල ටැමිල් ඒවයේ
Podi Silva - පොඩි සිල්වා;19230699 said:
thankas bro's
ඔකේ තියන හොදම සින්දුව මේක තමයි දන්නෝ දනිති