මොකක්ද මේ GROUPON කියන්නේ... සල්ලි දීල online කෑම කමුද...
මේක තවත් ඊබේ වගේ වෙබ් අඩවියක්... මෙකෙන් බඩු මිලදී ගන්න වගේම විකුණන්නත් පුලුවන්..
ඊබේ ආකාරයට භාණෟඩ මිලදී ගැනීමට ඈති විශ්වාසවන්ත අනෙක් එකම වෙබ් අඩවියද මෙයයි..
ඒ වගේම විවිධ කෑම වර්ග ගොඩාක් මේකේ විකුණන්න දලා තියෙනවා
පේනවනේ කෑම වර්ග
මේ තියෙන්නේ එයාලගේ පචාරණ පුවරැවක්
මෙන්න ඔපීස් එක
කෑම වර්ග වගේම විවිධ බඩුත් අඩුවට වගේම ගිණි ගනන් වලටත් ගන්න ඕනෙනං යන්න
www.Groupon.com