දන්නවනම් කියන්නකෝ...

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gsm modem එකක්ද තියෙන්නෙ cdma modem එකක්ද ඔය ලැප්ටොප් දෙකේම තියෙන්නෙ ? CDMA නං මෙහෙ තියන මොන සිම් දැම්මත් වැඩ කරන්නෙ නෑ.
    gsm modem එකක් නං තියෙන්නෙ බලපං drivers install කරලාද, modem software install කරලද කියලා
     
    SaLiTHaS77

    Well-known member
  • gsm modem එකක්ද තියෙන්නෙ cdma modem එකක්ද ඔය ලැප්ටොප් දෙකේම තියෙන්නෙ ? CDMA නං මෙහෙ තියන මොන සිම් දැම්මත් වැඩ කරන්නෙ නෑ.
    gsm modem එකක් නං තියෙන්නෙ බලපං drivers install කරලාද, modem software install කරලද කියලා
    Machan,CDMA da,GSM da kyla balaganne kohomda..???
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machan,CDMA da,GSM da kyla balaganne kohomda..???
    ඕකෙ විස්තර බලපං. උන් ලැපත් එක්ක පොත්, කොල, cd දෙන්නෙ උන්ගෙ ගබඩා කාමර හිස් කරගන්න නෙමෙයි.