දන්නවනේ මම Fake නෙමේයි කියල

Status
Not open for further replies.

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    pukak kiyana idagena ... meka kalin daanna hitiye eth eka wage ewa giya nisa damme nahe.. matafake nahe bro.. ona nam balapan mama hama thanama inne mage real eken..

    :P:P
    Ado dikthala ta mattu unot iwarai :angry::angry::angry::angry:
     
    Last edited:
  • Apr 27, 2012
    195
    21
    18
    තරහ වෙන්න එපා මචෝ! :frown:

    උබනම් මාරම උට්ටෙක්නේ. ලමයෙක් ලපටියෙක් නැද්ද? ඕවා කෙලවර වෙන්නේ හොදින් නෙමෙයි. උබේ ගෑනිත් උබ වගේ නම් කමන් නෑ කියමුකෝ! ගෑනිගෙන් සෑහීමකට පත්වෙන්න බැරිද? නැත්නම් උබට ආදරේ නැද්ද? SEX කරද්දී දෙන්නා අතර හොද අවබෝදයක් තියෙන්න ඕනා. උබ කැමති දේට එයා කැමතිනැද් ද? නැත්නම් උබේ හිත වල් ද? :dull:

    Muta babekuth innawa bn :dull:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    හිත වල්:dull::dull::dull:

    උබ ගානක් නැතුව උත්තර දෙනවානේ! :angry: නිකන් පවුල විනාස කර ගන්න එපා බොල! ඕවා මහා පාපතර වැඩ. උබ බුද්ධාගමේ නම් භාවනාවට හිත යොමුකරපන්. ඒකිව දකින වාර ගනන අඩුකර ගනින්. නෝනත් එක්ක දවස් 3 න 4 කට එලියට පලයන්. කොහේ හරි නිදහස් නිස්කලංක තැනකට. ඒකි උබ පස්සෙන් එනවානං පුලුවන් තරම් මග ඇරපන්. ඉවක් බවක් නැතිව වැල බලනවානම් නවත්තපන්. කොහොම හරි හිත පාලනය කර ගනින්. :dull:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හොඳම දේ පුළුවන් තරම් අක්කගෙන් ඈත් වෙලා ඉන්න බලපන්.
    උඹලගේ ගෙදර නම් ඉන්නෙ ගෙදරින් හරි එලෝල දාපන් ෂේප් එකේ.
    එහෙමත් හිත පාලනය කරගන්න බැරි නම් ඉතිං උඹ කලින් කිව්වා එක කරල දාපන්. මොන මගුලක්ද. :angry:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    mama thiranaya karala iwarai ban.. eth ubalath ekka beda ganna hithuna moko meka wena kata kiyannada??? hama detama wada family eka watinawa... eth mage paduwe inna dunne nathnam mam awasthawen prayojana gannawa... wena karanna deyak nahe.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ෆේක් මලයා;18275376 said:
    Muta babekuth innawa bn :dull:

    :yes::yes::yes::yes: eth hitha hada ganna amarui:no::no::no:

    තාත්තා මොනවගේද කියලා දැනගත්ත දවසට පොඩිඑකාට මොනවා හිතෙයිද? :angry: උබේ දරුවගේ ලැජ්ජා බය කියන දේනැතිකරන්න එපා! කීවදේ තේරුම් ගනින්. :dull:
     
    • Like
    Reactions: KaalaGola

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බැඳලා ලමයෙකුත් ඉන්න නිසා මම හිතුවා ආතල් එකේ ඉන්න එල කොල්ලෙක් කියලා. නෙදකින් තො මහා හෙනරාජ පොන්නයෙක් නෙ!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ.. මටත් ඉන්නෙ නෑනලම තුන් දෙනෙක්.. ඒකි ඒ විදිහට ඉන්නෙ දැන් උඹ තව දුරටත් පිටස්තරයෙක් නෙමෙයි පවුලෙ එකෙක් කියන මට්ටමේ ඒකි හිතන නිසා. ඒකි ඉතින් ගෙදර ඉන්න විදිහටම ඉන්නවා නිදහසේ. දැන් බලද්දි තෝ පවුලෙ එකෙක් නෙමෙයි. කෙලින්නම බලන් ඉන්න එකෙක්නෙ බොල. අනිත් දවසේ ඒකි උඹ අසහන කාරය කියල හිතාගෙන නැමෙද්දි බ්ලවුස් එක අල්ලගෙන, වාඩි වෙද්දි සාය හදාගෙන, උඹ දැක්කම අමුතු සතෙක් වගේ බලන මට්ටම වැඩි ඈතක නෙමෙයි වගේ. යකෝව්. තොට නංගි දුන්නෙ නංගිත් එක්ක ජිගි ජිගි දාන්න. තෝ ඒක විතරක් කරපිය. තෝ ගැන තියෙන විස්වාසෙ කඩන්න එපා. තොගේ ලස්සන පවුල් ජීවිතේ අරගෙන පලයන් ඔය ජංගි වලට රැවටෙන්නෙ නැතුව. තොට දුවෙකුත් ඉන්නව නේද..:yes:

    අපිත් ආසයි කොටන්න. ඒත් යකෝ සදාචාරෙ විස්වාසෙ, මනුස්සකම, සහෝදර කම කියන දේවල් ගැනත් හිතපිය. :angry::angry:
    බල්ලො වගේ හැම දකින දකින එකටම නගින්න යන්න එපා බොල.:yes:

    තොගේ ගෑනි හරි, ගෑනියෙ අක්ක හරි, ඒ දන්න එකෙක් හරි අනේ මේ ත්‍රෙඩ් එක දකිත්වා. :P:P

    රිද්දව ගන්න නෙමෙයි. තෝත් එක්ක තියෙන ෆිට් එකට කිව්වෙ.:yes::yes:.
     
    • Like
    Reactions: shenic

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    තාත්තා මොනවගේද කියලා දැනගත්ත දවසට පොඩිඑකාට මොනවා හිතෙයිද? :angry: උබේ දරුවගේ ලැජ්ජා බය කියන දේනැතිකරන්න එපා! කීවදේ තේරුම් ගනින්. :dull:

    done.. mama oya gana pahu giya dawas wala godak kalpana kala ban.. hitha tikak nidahas wenani meke damme. eth ubala dena uthtara walin mata hitha hada ganna thawa udav una.. tks kattiyatama
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    mama thiranaya karala iwarai ban.. eth ubalath ekka beda ganna hithuna moko meka wena kata kiyannada??? hama detama wada family eka watinawa... eth mage paduwe inna dunne nathnam mam awasthawen prayojana gannawa... wena karanna deyak nahe.

    :no:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    බැඳලා ලමයෙකුත් ඉන්න නිසා මම හිතුවා ආතල් එකේ ඉන්න එල කොල්ලෙක් කියලා. නෙදකින් තො මහා හෙනරාජ පොන්නයෙක් නෙ!

    athal eke thama ban inne.. uba man inna thaththwe hitya nam ubata therei eke rage

    යකෝ.. මටත් ඉන්නෙ නෑනලම තුන් දෙනෙක්.. ඒකි ඒ විදිහට ඉන්නෙ දැන් උඹ තව දුරටත් පිටස්තරයෙක් නෙමෙයි පවුලෙ එකෙක් කියන මට්ටමේ ඒකි හිතන නිසා. ඒකි ඉතින් ගෙදර ඉන්න විදිහටම ඉන්නවා නිදහසේ. දැන් බලද්දි තෝ පවුලෙ එකෙක් නෙමෙයි. කෙලින්නම බලන් ඉන්න එකෙක්නෙ බොල. අනිත් දවසේ ඒකි උඹ අසහන කාරය කියල හිතාගෙන නැමෙද්දි බ්ලවුස් එක අල්ලගෙන, වාඩි වෙද්දි සාය හදාගෙන, උඹ දැක්කම අමුතු සතෙක් වගේ බලන මට්ටම වැඩි ඈතක නෙමෙයි වගේ. යකෝව්. තොට නංගි දුන්නෙ නංගිත් එක්ක ජිගි ජිගි දාන්න. තෝ ඒක විතරක් කරපිය. තෝ ගැන තියෙන විස්වාසෙ කඩන්න එපා. තොගේ ලස්සන පවුල් ජීවිතේ අරගෙන පලයන් ඔය ජංගි වලට රැවටෙන්නෙ නැතුව. තොට දුවෙකුත් ඉන්නව නේද..:yes:

    අපිත් ආසයි කොටන්න. ඒත් යකෝ සදාචාරෙ විස්වාසෙ, මනුස්සකම, සහෝදර කම කියන දේවල් ගැනත් හිතපිය. :angry::angry:
    බල්ලො වගේ හැම දකින දකින එකටම නගින්න යන්න එපා බොල.:yes:

    තොගේ ගෑනි හරි, ගෑනියෙ අක්ක හරි, ඒ දන්න එකෙක් හරි අනේ මේ ත්‍රෙඩ් එක දකිත්වා. :P:P

    රිද්දව ගන්න නෙමෙයි. තෝත් එක්ක තියෙන ෆිට් එකට කිව්වෙ.:yes::yes:.

    mama dannawa ban.. ubata ohoma cn wela nadda... pahu giya dawas wala mama hena upset eke hitiye ubala dakinna athi mama henata deshapalana topics danawa.. ehema kale pressure eka nathi kara ganna.. eth amaruwen hari sudusu de karanna man hitha hada gaththa kumarayo
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ.. මටත් ඉන්නෙ නෑනලම තුන් දෙනෙක්.. ඒකි ඒ විදිහට ඉන්නෙ දැන් උඹ තව දුරටත් පිටස්තරයෙක් නෙමෙයි පවුලෙ එකෙක් කියන මට්ටමේ ඒකි හිතන නිසා. ඒකි ඉතින් ගෙදර ඉන්න විදිහටම ඉන්නවා නිදහසේ. දැන් බලද්දි තෝ පවුලෙ එකෙක් නෙමෙයි. කෙලින්නම බලන් ඉන්න එකෙක්නෙ බොල. අනිත් දවසේ ඒකි උඹ අසහන කාරය කියල හිතාගෙන නැමෙද්දි බ්ලවුස් එක අල්ලගෙන, වාඩි වෙද්දි සාය හදාගෙන, උඹ දැක්කම අමුතු සතෙක් වගේ බලන මට්ටම වැඩි ඈතක නෙමෙයි වගේ. යකෝව්. තොට නංගි දුන්නෙ නංගිත් එක්ක ජිගි ජිගි දාන්න. තෝ ඒක විතරක් කරපිය. තෝ ගැන තියෙන විස්වාසෙ කඩන්න එපා. තොගේ ලස්සන පවුල් ජීවිතේ අරගෙන පලයන් ඔය ජංගි වලට රැවටෙන්නෙ නැතුව. තොට දුවෙකුත් ඉන්නව නේද..:yes:

    අපිත් ආසයි කොටන්න. ඒත් යකෝ සදාචාරෙ විස්වාසෙ, මනුස්සකම, සහෝදර කම කියන දේවල් ගැනත් හිතපිය. :angry::angry:
    බල්ලො වගේ හැම දකින දකින එකටම නගින්න යන්න එපා බොල.:yes:

    තොගේ ගෑනි හරි, ගෑනියෙ අක්ක හරි, ඒ දන්න එකෙක් හරි අනේ මේ ත්‍රෙඩ් එක දකිත්වා. :P:P

    රිද්දව ගන්න නෙමෙයි. තෝත් එක්ක තියෙන ෆිට් එකට කිව්වෙ.:yes::yes:.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: KaalaGola

    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    බැඳලා ලමයෙකුත් ඉන්න නිසා මම හිතුවා ආතල් එකේ ඉන්න එල කොල්ලෙක් කියලා. නෙදකින් තො මහා හෙනරාජ පොන්නයෙක් නෙ!
    :yes::yes::D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කරපන් කරලම බලපන් මොන සතුටක් ලැබුවත් ඔක දුකක් වෙලා එනවාමයි උබේ හිතට සැනසීමක් නැති වෙනවාමයි..
     
    Status
    Not open for further replies.