pukak kiyana idagena ... meka kalin daanna hitiye eth eka wage ewa giya nisa damme nahe.. matafake nahe bro.. ona nam balapan mama hama thanama inne mage real eken..

තරහ වෙන්න එපා මචෝ!
උබනම් මාරම උට්ටෙක්නේ. ලමයෙක් ලපටියෙක් නැද්ද? ඕවා කෙලවර වෙන්නේ හොදින් නෙමෙයි. උබේ ගෑනිත් උබ වගේ නම් කමන් නෑ කියමුකෝ! ගෑනිගෙන් සෑහීමකට පත්වෙන්න බැරිද? නැත්නම් උබට ආදරේ නැද්ද? SEX කරද්දී දෙන්නා අතර හොද අවබෝදයක් තියෙන්න ඕනා. උබ කැමති දේට එයා කැමතිනැද් ද? නැත්නම් උබේ හිත වල් ද?![]()

හිත වල්![]()
නිකන් පවුල විනාස කර ගන්න එපා බොල! ඕවා මහා පාපතර වැඩ. උබ බුද්ධාගමේ නම් භාවනාවට හිත යොමුකරපන්. ඒකිව දකින වාර ගනන අඩුකර ගනින්. නෝනත් එක්ක දවස් 3 න 4 කට එලියට පලයන්. කොහේ හරි නිදහස් නිස්කලංක තැනකට. ඒකි උබ පස්සෙන් එනවානං පුලුවන් තරම් මග ඇරපන්. ඉවක් බවක් නැතිව වැල බලනවානම් නවත්තපන්. කොහොම හරි හිත පාලනය කර ගනින්. 

ෆේක් මලයා;18275376 said:Muta babekuth innawa bn![]()
eth hitha hada ganna amarui
![]()
උබේ දරුවගේ ලැජ්ජා බය කියන දේනැතිකරන්න එපා! කීවදේ තේරුම් ගනින්. 

.තාත්තා මොනවගේද කියලා දැනගත්ත දවසට පොඩිඑකාට මොනවා හිතෙයිද?උබේ දරුවගේ ලැජ්ජා බය කියන දේනැතිකරන්න එපා! කීවදේ තේරුම් ගනින්.
![]()
mama thiranaya karala iwarai ban.. eth ubalath ekka beda ganna hithuna moko meka wena kata kiyannada??? hama detama wada family eka watinawa... eth mage paduwe inna dunne nathnam mam awasthawen prayojana gannawa... wena karanna deyak nahe.

oww ban anunge ganu anunngee. thamata hari haman ekenk hoya ganna bari un thama oya wena aya passe yanee. pirimiyek wage kellk hoya ganin ban![]()

බැඳලා ලමයෙකුත් ඉන්න නිසා මම හිතුවා ආතල් එකේ ඉන්න එල කොල්ලෙක් කියලා. නෙදකින් තො මහා හෙනරාජ පොන්නයෙක් නෙ!
යකෝ.. මටත් ඉන්නෙ නෑනලම තුන් දෙනෙක්.. ඒකි ඒ විදිහට ඉන්නෙ දැන් උඹ තව දුරටත් පිටස්තරයෙක් නෙමෙයි පවුලෙ එකෙක් කියන මට්ටමේ ඒකි හිතන නිසා. ඒකි ඉතින් ගෙදර ඉන්න විදිහටම ඉන්නවා නිදහසේ. දැන් බලද්දි තෝ පවුලෙ එකෙක් නෙමෙයි. කෙලින්නම බලන් ඉන්න එකෙක්නෙ බොල. අනිත් දවසේ ඒකි උඹ අසහන කාරය කියල හිතාගෙන නැමෙද්දි බ්ලවුස් එක අල්ලගෙන, වාඩි වෙද්දි සාය හදාගෙන, උඹ දැක්කම අමුතු සතෙක් වගේ බලන මට්ටම වැඩි ඈතක නෙමෙයි වගේ. යකෝව්. තොට නංගි දුන්නෙ නංගිත් එක්ක ජිගි ජිගි දාන්න. තෝ ඒක විතරක් කරපිය. තෝ ගැන තියෙන විස්වාසෙ කඩන්න එපා. තොගේ ලස්සන පවුල් ජීවිතේ අරගෙන පලයන් ඔය ජංගි වලට රැවටෙන්නෙ නැතුව. තොට දුවෙකුත් ඉන්නව නේද..
අපිත් ආසයි කොටන්න. ඒත් යකෝ සදාචාරෙ විස්වාසෙ, මනුස්සකම, සහෝදර කම කියන දේවල් ගැනත් හිතපිය.
බල්ලො වගේ හැම දකින දකින එකටම නගින්න යන්න එපා බොල.
තොගේ ගෑනි හරි, ගෑනියෙ අක්ක හරි, ඒ දන්න එකෙක් හරි අනේ මේ ත්රෙඩ් එක දකිත්වා.
රිද්දව ගන්න නෙමෙයි. තෝත් එක්ක තියෙන ෆිට් එකට කිව්වෙ..