දන්නවනේ ?

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    අපේ යාලුවෝ ..දන්නවනේ දුම් පානය කරන එකනම් එච්චර හොද දෙයක් නම් නෙමි .

    සාරවත් ගස් යයාක් ගින්නට හසු වුනා වගේ අපේ ශරීරයත් ටිකෙන් ටික විනාශ වෙනවා.

    182027_153423601381492_100001415588206_325701_6903019_n.jpg


    අම්මා ,තාත්තා , තමාගේ පෙම්වතිය ,බෙරිද , සමාජයේ මිනිසුන් අතර කිසි පිලි ගැනීමක් නැති වෙනවා. හරියට හැප්පිලා විනාශ වෙච්ච කර එකක් වගේ .


    182008_153428728047646_100001415588206_325826_1787250_n.jpg



    ජිවිතයේ සුන්දරම කාලය ගෙවිලා යනවා තමා හිතන දුරටත් වැඩිය.


    180751_153427478047771_100001415588206_325746_7218349_n.jpg


    ඔයාල හිතල බලන්න.


     
    • Like
    Reactions: ::neXGen::