දන්නවා නම් උදව්වක් ඕනේ

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දන්නවා නම් උදව්වක් ඕනේ

    උබල දන්නවානේ මම පට්ට ගේමක් දීලා වාහනයක් ගත්තානේ.. දැන් ඕකට පොඩි ගැජ මැටික් පාරක් දාගන්න ඕනේ..

    රිවස් කැම් එකත් එක්ක ඩිස්ප්ලෙ එකක් දාගන්න ඕනේ..

    මේකෙ සින්ගල් ඩින් ප්ලෙයර් එකක් තමා දාන්න පුලුවන්.. නැත්තන් මීරර් කැම් එකක් තමා..

    *මේවාගේ ගනන් කොහොමද?
    *අඩුවට හයි කරන තැනක් මහරගම පැත්තෙ තියෙනවද?
    *බඩු අරන් අපිටම හයි කරගන්න පුලුවන්ද

    රෙමොර්ට් කී එකයි සබ් වූෆෙර් එකක් දාගන්නත් ආසයි..
    අඩු ගානට කරගන්න පුලුවන් නම් උදව්වක් දෙන්නො

    එහෙම විඩියො ලින්ක් එකක් තියෙනවා නම් දාන්න
    .
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    පිටකොටුවෙන් බඩු ටික අරගෙන දන්න තැකකට ගිහිල්ලි හයි කරගනින්.. එක ලාබයි..

    Original pioneer car setup - 13200
    Full Touch Screen - 4000
    Reverse Cam - 700 - 1500
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පිටකොටුවෙන් බඩු ටික අරගෙන දන්න තැකකට ගිහිල්ලි හයි කරගනින්.. එක ලාබයි..

    Original pioneer car setup - 13200
    Full Touch Screen - 4000
    Reverse Cam - 700 - 1500

    Full touch screen beluwe machan.. kotuwe koheda hoda badu ganna puluwan thenak thiyenne...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Ey reverse cam nethuwa reverse karanna berida?

    Reverse karanna nam puluwan ban.. gedarata ena pare medama ligh kanu dekak.. ekak kelin pare thiyenne.. pare wahaney space eka agal 3 k ethi depaththata.. anik light kanuwa wanguwath ekka thiyenne.. eke harawanna thun hathara parak issarahata passata ganna one.. thawa tika dawask oka karoth kotu wahane rawun wenawa...