දන්නවා නම් කියමු බලන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    දන්නවා නම් කියමු බලන්න


    මොහු කවුද?












    මහින්ද රාජපක්ෂ මහතා විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන 18 ක මුදලක් සිය දෑසින් දැක අතින්ද අතගෑ අයෙකු වන මොහුගේ පුත්‍රයා ‍කොලොම්බස්ට ලොව වටා යාමට පාරවල් ක්‍රියා දුන් අයෙක් යයිද සැලකේ.


     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    z_p25-heal-03.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    "දොඩවන ලැට් කටා චතුර උගේ අප්පාගේ පුතා"


    උපුටා ගැනීම අවසන්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    1. චතුර සේනාරත්නට පුළුවන් ඔම්ලට් එකක් බිත්තරයක් කරන්න.

    2. චතුර සේනාරත්නට පුළුවන් බ්‍රේල් භාෂාවෙන් කතා කරන්න.

    3. සනත් ජයසූරියට බැට් එකෙන් ගහල බෝලේ හයේ සීමාවට යවන්න පුළුවන්, චතුර සේනාරත්නට බැට් එකෙන් ගහල සනත් ජයසූරියව හයේ සීමාවට යවන්න පුළුවන්.

    4. පෙබරවාරි 29, පෙබරවාරි 30 ත් එක්ක එකතුවෙලා චතුර සේනාරත්නට ගහන්න ගියා.

    5. හල්ක්ට තරහ ගියාම හල්ක් චතුර සේනාරත්න වෙනව.

    6. චතුර සේනාරත්න පාර මාරුවෙන්න කලින් කාර් පාර දෙපැත්ත බලනව.

    7. චතුර සේනාරත්න සුපර්මෑන් එක්ක ගහගත්තා, පරාද වෙච්ච කෙනා කලිසමට උඩින් යට කලිසම ඇඳන් ජිවිතේ ඉතුරු කාලෙ ගෙවන්න ඕන කියල ඔට්ටු දාල.

    8. චතුර සේනාරත්නට හයිලන්ඩ් කල්කිරි බෝතලේ තත්පර 5 න් බීලා ඉවරකරන්න පුළුවන්, ගෑරුප්පුවෙන්.

    9.චතුරගේ යාළුවො වැලිපිල්ලේ සෙල්ලම් කරන කාලේ චතුර කොන්ක්‍රීට්පිල්ලේ සෙල්ලම් කළා.

    10. චතුර සේනාරත්න සිරස සුපර් ස්ටාර් තරඟෙට ඇවිත් දෙරණ ලිට්ල් ස්ටාර් තරඟෙ පළවෙනියා වුණා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1786255