ඒ කියන්නේ මේ අම්මණ්ඩි අනිද්දා වෙනකොට රාවණා රජ්ජුරුවන්ව නැගිට්ටනවා ඊට
පස්සේ අපේ රට තමයි ලෝකෙන්න්ම දියුණුම තාක්ෂනය තියෙන රට වෙන්නේ
ඊට පස්සේ ඉතින් අපි කාටවත් බය වෙන්න ඕන නැ.
ඇමෙරිකාවට රුසියාවට ඉජු කියල කතාකරන්න පුළුවන්.
සුද්දන්ට කියල අපේ ටොයිලට් හොදගන්නත් පුළුවන්.
හා හාහ් හා .....
රවණා රජතුමා ඊටපස්සේ මේ අම්මණ්ඩිව සේකට්‍රි කරගන්නවා ඊටපස්සේ මෙචරකල් රවණා රජ්ජුරුවන්ව මීඩියා වල විකුණන් කාපු අනිත් එවුන්ටිකට වලේ වැල් නැතිවෙලා යනවා.
ඊට පස්සේ උන් ටික එකතුවෙලා මේ අම්මණ්ඩිටයි රවණා රජ්ජුරුවන්වටයි ගේමක් දෙනවා. ඊටපස්සේ රට අයෙත් අරාජික වෙනවා. ඊටපස්සේ උන්ටික අයෙත් රවණා රජ්ජුරුවන්ව පරණ විදිහටම විකුණන් කාලා
සතු...ටින් ගොඩා.....කකල් ජිවත් වෙනවා.