දන්නා කෙනෙකුට cancer එකක්

Suranga Dodandeniya

Active member
  • Aug 15, 2018
    136
    80
    43
    Kandy
    මම දන්නා කෙනෙකුට cancer එකක් තියෙනවා කියලා Dr. කියල මචන්ලා,,,ඒය දෙන මානසිකව හොදටම upset, හොද doctor කෙනෙක් හරි ආයුර්වේද විසදුමක් හරි එළකිරියේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද?,,,, ලොකු උදව්වක් සහෝදරවරුනි....!, දෙන ඉන්නේ kandy hospital එකේ.....!:(
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,850
    113
    කලකිරිලා / කලබල වෙලා වැඩක් නෑ කියන එක තේරුම් කරලා දීපන්. ලෙඩ කියන එක එයාට විතරක් තියන දෙයක් නොවන බවත් තේරුම් කරලා දෙන්න. සුදුසුකම් සහිත හොද බටහිර වෛද්‍ය කෙනෙක්ට පෙන්වන්න. හොර වෙද්දු පස්සේ දුවන්න එපා.

    ලෙඩේට ප්‍රතිකාර ගන්න ගමන් වෙන වෙන දේවල් ගැනත් හිත යොමු කරවන්න. දහමට, ස්වභාව ධර්මය විදීමට, පොත් කියවීම වගේ. එතකොට නිතරම ලෙඩේ ගැන හිතන එකත් අඩුවේවි.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ලෙඩාට මානසිකව වැටෙන්න දෙන්න එපා මචන්, mental strength එක තමයි ඕකට ඕනිම දෙය.

    Dr Dehan Gunasekara හොඳයි. එහෙම නැතත් හොඳ Onthologist කෙනෙක්ට පෙන්නපන්. cancer කියන්නේ ජීවිතේ අන්තිම නෙමෙයි. වයස, ඒක තියෙන තැන අනුව ගොඩක් දේවල් වෙනස් වෙනවා.ඒක උඹලත් තේරුම් අරගෙන එයාටත් තේරුම් කරල දෙන්න. හොඳ වෙච්ච මිනිස්සු ඕනි තරම් ඉන්නවා
     

    nidarsha91

    Well-known member
  • kawuru unath balapan kochchara spread ekak thiyenawada kiyala. thani kambiyen jeewath wena un inanewaa kiyalath kiyapan. thaama mula nan ekenma hoda karaganna puluwan saho. ape choir eke nangi kenekta diagnose karala, ekita maharagama nawaththagana treatments kala. hoda wela eki apitath kalin marry karala me aurudde mula dan yasa agetaa innawa. Spread level eka balala ethana idala wada karanna ganin. Theruwan saranai !
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    හිත තමා එකම දේ, හිත හයිය කර ගන්න කියන්න. ඹොහොමයක් කෑන්සර් සුව කරගන්න පුලුවන්. Stage and Spread එක දෑනගන්න මුලින්ම.
     
    • Like
    Reactions: pavanruka

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    අර අනෝජ් සිල්වා කියන කබ්බා ලගට නම් යන්න එපා උ හොර වෙදෙක්
     
    • Like
    Reactions: meeka

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕවාට ආයුර්වේද එපා හොදවෙන්නෑ මැරෙනවා,
    ඔපරේෂන් කරලා තියන කෑල්ල කපලා අයින් කරලා , ඉන්ජෙක්ෂන් විදලා, කරන්ට් අල්ලපන්. හොදවෙනවා
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පැතිරිලා නැත්තම් බේරෙන්න පුලුවන්.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    1608309067197.png
    1608309067197.png
     
    • Like
    Reactions: johnferna678

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    මචන් ඩොක්ටර් කෙනෙක් ගැන අහනව නම් මොකක්ද කැන්සර් එක කියල විස්තරාත්මකව කියල හිටපන්. ඕකෙන් වෙන්නෙ උඹට ලැබෙන්න තියෙන වටින රිප්ලයි කීපයක් හරි නැතිවෙන එක.

    කැන්සර් තියෙන කීපදෙනෙක්ම මම ලඟින් අඳුනනව. ඒ හැමෝම වගේ ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු උන නිසා ලෙඩේ මැනේජ් කරගෙන ඉන්නව. සමහර අය නම් බෙහෙත් ගන්නෙත් නෑ දැන්, ට්‍යුමර් නැති වෙලාම ගිහින්. ඒ හැමෝම වගේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් ප්‍රයෝජන ගත්ත අය කියලත් කියන්න ඕනෙ.
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,897
    1,314
    113
    Meka mata hambuna ekak. Mama asanipa una kaale. Mata godak kal tibuna neti nisa mama english beheth tamai kare. Meka gena hoyala balahan. Mage yaluvek kiuwwa pita rata indalath beheth ganda minissu evit yanawalu.
     

    Attachments

    • Skype_Picture_2019_08_31T12_04_35_522Z.jpeg
      Skype_Picture_2019_08_31T12_04_35_522Z.jpeg
      181.2 KB · Views: 66

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,916
    113
    වින්ටර් ෆොල්
    මේකයි මචං කැන්සර් එකේ stage එක අනුව තමා බරපතල කම තීරණය වෙන්නේ කොහොම උනත් දැන් ගොඩක් treatments තියෙනවා. අනිවාරෙන්ම හොඳ ඩොකෙක් චැනල් කරන්න පරීක්ෂණ ටික හරියට කරගෙන, යන්න පුළුවන් options ගැන කතා කරගන්න. වැදගත්ම දේ ඔයා බොරු වෙද්දු ගාවට නම් යන්න හිතන්න වත් එපා ආයුර්වේද මොනවා හරී උත්සාහ කරලා බලන්න ඕන නම් පිළිගත් ආයුර්වේද වෛද්‍ය වරු ඉන්න රෝහලකට යන්න. කැන්සර් එකෙන් බේරෙන්න ඕන නම් එකට හොදම ප්‍රතිකාර දැනට තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ. එකත් මතක තියාගෙන ලෙඩාගේ හිත සැනසෙන්න කරන දෙයක් කරන්න.