දන්නා දේක නොදන්නා දෙයක්....
[FONT="]ලොව වැඩිම වශයෙන් ගායනා කල ගීතය ලෙස මේ වන විට වාර්තා තබා ඇත්තේ “HAPPY BIRTHDAY TO YOU” යන ගීතයයි.
[/FONT]
[FONT="]මේ පිලිබදව වැඩි කතාබහට ලක්විමට හේතුවූයේ පසුගියදා එම ගීතයේ හිමිකාරීත්වය පිලිබදව ලැබුණු නඩු තීන්දුව හේතුවෙනි.[/FONT]
[FONT="]
[/FONT]
සැ.යු. මෙම වීවීයෝවේ අන්තර්ගත සංගීත තනුව මුල් ගීතයට අදාල තනුව නොවේ..
[FONT="]1893 වර්ෂයේදී මූලික වශයෙන් එළිදැක්වූ මෙම ගීතය අද වන විට ගිනස් වාර්තා අතරටද එක්ව ඇත.

[/FONT]
[FONT="]එවකට සුප්‍රකට ලේඛකයන් දෙදෙනෙකු වූ පැටී හිල් සහ මිල්ඩර්ඩ් ජේ. හිල් යන සහෝදරයින් මෙම ගීතයේ මූලික පද වැල් ටික නිර්මාණය කර තිබේ.[/FONT]
[FONT="]HAPPY BIRTHDAY TO YOU යන ගීතයේ මූලික සංගීතය රැගෙන ඇත්තේ “Good Morning to All” යන ගීතයෙනි. [/FONT]
[FONT="]මෙම ගීතය මූලික වශයෙන් ඉංග්‍රීසි භාශාවෙන් එළිදැක්වුණු අතර පසුව තවත් භාෂා 18කින් එළිදැක්වුණි.[/FONT]
[FONT="]මෙම ගීතය පිටපත් කිරීම සදහා නීතිමය පැතිකඩකින් කිසිදු තහනමක් නොතිබිණි. නමුත් 1988 වර්ෂයේදී Warner / Chappell Music ආයතනය මෙම ගීතය සදහා නඩු මාර්ගයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වියදම් කරමින් හිමිකාරීත්වය ඔවුන්ට පවරාගන්නා ලදි.[/FONT]
[FONT="]ඉන්පසුව එම ගීතය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවක ප්‍රචාරණය වුවහොත් ඒ සදහා අය කිරීමක් කිරීමට ඔවුන් විසින් නීතිමය පියවර ගන්නා ලදි.[/FONT]
[FONT="]කෙසේවුවද මෙම ආයතනය විසින් 1988 වර්ෂයෙන් පසුව HAPPY BIRTHDAY TO YOU ගීතයෙන් පමණක් වසරකට අමරිකන් ඩොලර් මිලියන 5ක ආදායමක් ඉපැයීය.[/FONT]
[FONT="]2030 වර්ෂය දක්වා Warner / Chappell Music ආයතනයට මෙහි හිමිකාරීත්වය හිමිවිය.[/FONT]
[FONT="]මෙම ආයතනය මෙපමණ වියදමක් දරා නඩු මගට යාමට සිදුවූයේ 1935 වර්ෂයේදී ප්‍රකාෂන අයිතිය පිළිබදව ලියාපදිංචි කර ඇති හෙයිනි.

[FONT="]මෙම ගීතය Warner සමාගම විසින් නීතිවිරෝධී ලෙස භාවිත කිරීම හේතුවෙන් 2010 වර්ෂයේදී ඔවුන්ට අමරිකන් ඩොලර් 700ක් ගෙවීමට සිදුවී ඇත.[/FONT]
[FONT="]ඉන්පසුව Warner සමාගම විසින් නැවතත් වන්දිය පිලිබදව නඩුවක් ඇපෑලක් මගින් ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රකාශන අයිතිය වෙනත් සමාගමක් සතුව තිබුණු බැවිනි.[/FONT]
[FONT="]ඉන්පසුව අමෙරිකානු මහාචාර්යයවරයෙක් වන නීතීඥ රොබට් බ්‍රවුනීස් විසින් නැවතත් නඩුවක් Warner / Chappell Music ආයතනය සදහා ගොනු කරන ලදි. එයට හේතුව වූයේ ඔවුන්ට මෙම ගීතයේ හිමිකාරීත්වය අහෝසි කිරීම සදහායි.[/FONT]
[FONT="]අවුරුදු 4ක කාලයක් පැවති මෙම නඩුව පසුගියදා අවසන් වූයේ එම ගීතයේ හිමිකාරීත්වය Warner / Chappell Music ආයතනය සදහා හිමි නොවන බවට ලබාදුන් තීන්දුනත් සමගිනි.[/FONT]
[FONT="]නමුත් එහි පියානෝ වාදනය සදහා අයිතිවාසිකම් කීමට මෙම ආයතනට හැකියාව තිබේ.[/FONT]

Last edited: