නිවට ලෙස පැන නොයා ඕනෑම විවාදයකට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. දන්නා භාෂාවකින් වාද විවාද කරන්න කරන්න පැමිණෙන ලෙස තමන් යළි ආරාධනා කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.