මගේ තාත්තවත් මං තරං වැඩ්ඩෙක් නොවෙයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන යුගය තමන් විසින් ආරම්භ කරන බව සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.​

    තමන් වැඩ බැරි නායකයෙක් හෝ කයියනායකයෙක් නොවන බවද කී ඒ මහතා බලය ඇතත් නැතත් රටට වැඩක් කළ එකම බලවේගය තම පක්ෂය බවද කියා සිටියේය.​

    තම පියානන් වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාද විපක්ෂයේ සිටියදී රටට වැඩක් කර නැතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.​

    කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ප්‍රචාරක ජනරැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.​


    @yapa100 මෙන්න උබේ ලොකුතැන ආයේ පිස්සු කෙලිනො
    ------ Post added on Jul 15, 2024 at 8:30 PM
     
    • Haha
    Reactions: yapa100