දන්නා Panadol ගැන නොදන්නා දෙයක්

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    දන්නා Panadol ගැන නොදන්නා දෙයක්

    දන්නා Panadol ගැන නොදන්නා දෙයක්
    මම පැනඩෝල් කියල දැම්මේ හැමෝම ඒ නම දන්නා හන්ද. එක ඇවිල්ල වෙළඳ නාමයක්. ඇත්ත නම Paracetamol.

    වැඩිහිටියෙක්ට මේකේ ගන්ඩ පුළුවන් උපරිම මාත්‍රාව තමයි ග්රෑම්1 ක් පැය 6 කට වරක්.
    ඒ කියන්නේ පෙති දෙකක් පැය 6 කට වරක්.
    වැඩියෙන ගත්තොත් අකිමවට හානි වෙලා ජීවිතය නැති වෙන්ඩත් පුළුවන්.
    මේ කලින් කියපු ටික නම් ඕනෙම කෙනෙක් දන්නවා.
    200px-Panadol.jpg

    දැන් කියන්ඩ යන්නේ දන්නේ නැති ටික.

    ළමයින්ට දෙනවා නම් බර අනුව දෙනාද ඕනේ. ඇත්තටම මෙතනදී ළමයි කියන්නේ අවුරුදු 12 ට අඩු අය.
    ඒ අයට දෙන්ඩ ඕනේ 15mg/Kg. ඒ කියන්නේ 16 kg බර ළමයෙක්ට 15 mg*16=240 mg.
    ආසන්න වශයෙන් 250mg . ඒ කියන්නේ පෙති බාගයක්.
    එතකොට දෙන්ඩ පුළුවන් උපරිම මාත්‍රාව 250mg පැය 6 කට වරක්.
    ළමයාගේ බර හුඟක් වැඩී ස්ථුල නම් ඒ වයසට තිබිය යුතු බරට ගැන හදන්ඩ ඕනේ.
    මෙයට වැඩ වැඩි ප්‍රමාණයක් දුන්නොත් අක්මාවට හානි වීමේ හැකියාව ඉතාම වැඩියි.
    අනික තමා ඔය මොන විදිහට ගණන හැදුවත් කොයි මොහොතක වත් වැඩිහිටි මාත්‍රාව නොඉක්මවිය යුතුයි.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Paracetamol වල තියෙන කෙමිකල් එක මොකක්ද...? එක අපේ ඈගේදි ක්‍රියාකරන්නේ කොහොමද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රවේශම්වන්න:- හෙරොයින් වල සැර ඉතාම බාලකොට පැරසිටමෝල් නිපදවන බැවින් ඔබ එයට ඇබ්බැහි විය හැකියි...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,652
    113
    mchn lankawe purudak tama ona kehel malak hedunama tak gala pandol gahanwa henata
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ප්‍රවේශම්වන්න:- හෙරොයින් වල සැර ඉතාම බාලකොට පැරසිටමෝල් නිපදවන බැවින් ඔබ එයට ඇබ්බැහි විය හැකියි...

    ඒ කතාවේ නම් ඇත්තක් නැ මචන්
    හැබැයි codeine කියන බෙහෙත නම් හෙරොයින් වල නෑදෑයෙක්