දන්නා Panadol ගැන නොදන්නා දෙයක්
දන්නා Panadol ගැන නොදන්නා දෙයක්
මම පැනඩෝල් කියල දැම්මේ හැමෝම ඒ නම දන්නා හන්ද. එක ඇවිල්ල වෙළඳ නාමයක්. ඇත්ත නම Paracetamol.
වැඩිහිටියෙක්ට මේකේ ගන්ඩ පුළුවන් උපරිම මාත්රාව තමයි ග්රෑම්1 ක් පැය 6 කට වරක්.
ඒ කියන්නේ පෙති දෙකක් පැය 6 කට වරක්.
වැඩියෙන ගත්තොත් අකිමවට හානි වෙලා ජීවිතය නැති වෙන්ඩත් පුළුවන්.
මේ කලින් කියපු ටික නම් ඕනෙම කෙනෙක් දන්නවා.
දැන් කියන්ඩ යන්නේ දන්නේ නැති ටික.
ළමයින්ට දෙනවා නම් බර අනුව දෙනාද ඕනේ. ඇත්තටම මෙතනදී ළමයි කියන්නේ අවුරුදු 12 ට අඩු අය.
ඒ අයට දෙන්ඩ ඕනේ 15mg/Kg. ඒ කියන්නේ 16 kg බර ළමයෙක්ට 15 mg*16=240 mg.
ආසන්න වශයෙන් 250mg . ඒ කියන්නේ පෙති බාගයක්.
එතකොට දෙන්ඩ පුළුවන් උපරිම මාත්රාව 250mg පැය 6 කට වරක්.
ළමයාගේ බර හුඟක් වැඩී ස්ථුල නම් ඒ වයසට තිබිය යුතු බරට ගැන හදන්ඩ ඕනේ.
මෙයට වැඩ වැඩි ප්රමාණයක් දුන්නොත් අක්මාවට හානි වීමේ හැකියාව ඉතාම වැඩියි.
අනික තමා ඔය මොන විදිහට ගණන හැදුවත් කොයි මොහොතක වත් වැඩිහිටි මාත්රාව නොඉක්මවිය යුතුයි.

Last edited:
kello boot thibbama kollo boot thibbama bonna epa 